Geethmi Mayurangi

Geethmi Mayurangi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Geethmi Mayurangi, Musician/Band, Matara.

25/05/2026

ඔයාලාත් මමත් බලන් හිටපු ඒ දවස හරියටම
🩸🩸🩸 ජූනී 06 වෙනිදා 🩸🩸🩸 රාත්‍රී 7.30 ට හිරු ස්ටාර් සීසන් 5 පංච මහා පෙරලියේ සජීවීව තුන් වන වටය සදහා ගීතවත් වන්න මම සූදානමින් සිටිනවා. ඉතිං එදාට ඔයාලා ආදරය කරන තවත් ගීතයකින් ඔයාලගේ හදවතට කතා කරන්න මම සූදානම්. දෙවනි වටයේ වගේම තුන් වන වටයේදීත් ඔයාලගේ ආදරය කොළ මනාපයකින් ලබා දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

මම ගීත්මී මයුරංගී


Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk

Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - https://hiru.lk/0gPGaM
📌iOS - https://hiru.lk/3vaMCF




゚viralシfypシ゚

24/05/2026

🩸🩸🩸හායී මගේ යාලුවෝ🩸🩸🩸
හිරූ ස්ටාර් සීසන් 5 සදහා මම සූදානම්
ඔබ සූදානම් ද???


Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk

Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - https://hiru.lk/0gPGaM
📌iOS - https://hiru.lk/3vaMCF




゚viralシfypシ゚

18/05/2026

🛑🛑හිරු ස්ටාර් සීසන් 5 පංච මහා පෙරලියේ තුන් වෙනි වටයෙන් ලගදීම.....

13/05/2026

Thank you ❤️🙏Dickwella Apsara 0719259719

28/04/2026

""මට දෙන්න ලෝබයි.....💕""

21/04/2026

ආදරණීයන් 50000ක්. ගොඩක් ස්තූතී ඔයාලගේ මේ ආදරයට.

19/04/2026

🩸ආදරෙයී ඔබ හැමෝගේම මේ ආදරයට 🩸
ඉදිරියටත් මට මේ ආදරය ලබා දෙන්න 🙏🙏🙏 මට වෝට් කල සැමට ගොඩක් ආදරෙයී. ඒ වගේම හිරු ආයතනයටත් විනිසුරු මඩුල්ලටත් මට ගෝල්ඩන් වෝට් දුන්න රූකාන්ත සර්ටත් ගොඩක් ස්තූතී ගොඩක් ආදරෙයී. විශේෂම දේ 🩸 අමල් සර්🩸 ගේ කමෙන්ට් එක මට මාරම වටිනවා ගොඩක් ස්තූතී සර්.

19/04/2026

🩸🩸 සූදානම් වෙන්න🩸🩸

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara
81###