M Draft

M Draft

Share

All kind of Architectural, Structural ,Electrical , Plumbing Construction drawings and Survey plans

Photos from M Draft's post 23/05/2021

PROPOSED HOUSE FOR MR.GAJAMANGE THUMAL SAMPATH.
GODAGAWATHTHA,
GALLE ROAD,
KAMBURUGAMUWA.

නගර සීමාවන් තුල ඉඩමක් මිළ දී ගැනීමට අදහස් කරන ඔබට නියම හැඩයකින් යුත් ඉඩම් කැබැල්ලක් මිළදී ගැනීම මුහුන දීමට සිදුවන අභියෝගයකි. යම් හෙයකින් ඔබට මිළදී ගැනීමට සිදුවන ඉඩම් කැබැල්ල ඉතා පටු බිම්කඩක් විය හැකිය. එවැනි ඉඩමක ඔබගේ ඉදිකිරීම නිසිපරිදි සැලසුම් කරනොගතහොත් ඉඩමේ වටිනාකමට සරිලන ප්‍රයෝජනය නිසි පරිදි ලබා ගැනීමට නොහැකි විය හැකිය.
පළල ඉතා පටු බිම්කඩක ඉදි කිරීමට යෝජිත මෙම නිවාස සැලසුම අධ‍්‍යයනය කරන්න.

බිම් මහල : 1436.18 ව.අ
පළමු මහල : 1640.75 ව.අ
දෙවන මහල : 1256.57 ව.අ
තෙවන මහල : 364.67 ව.අ
එකතුව : 4698.17 ව.අ
ඉඩමේ ප්‍රමාණය: 2724.00 ව.අ / 10.00පර්චස්

බිම් මහල

සාළය : 01
ව්‍යාපාර කටයුතු වලට : 01
සේදුම් කාමරය : 02
මුඑතැන්ගෙය : 01
නිදන කාමර : 01
ගරාජය : 01
ආලින්ද : 01

පළමු මහල
සාළය : 01
සේදුම් කාමරය : 02
නිදන කාමර : 03
මුඑතැන්ගෙය : 01
ආලින්ද : 01
කෑම කාමර : 01

දෙවන මහල

සාළය : 01
සේදුම් කාමරය : 02
නිදන කාමර : 02
මුඑතැන්ගෙය : 01
ආලින්ද : 01
කෑම කාමර : 01

Want your business to be the top-listed Contractor in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 58/1/1 , Dharmapala Mawatha
Matara
81000