Upul Nishantha
Former Mayor of the Matara Municipal Council, Sri Lanka.
08/06/2025
මාතර මහා නගර සභාවේ 'පින්සල' නියෝජනය කරමින් තේරී පත්වීමට අවස්ථාව ලැබූ මන්ත්‍රීවරැන් තිදෙනා වෙනුවෙන් මනෝජ් ලුණුවිල, සකිලා ගිම්හානි හා චම්පා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් 2025 ජුනි 06 දින පෙරවරැවේ අභිනව මාතර ගරැ නගරාධිපති ජයන්ත පතිරණ මැතිතුමා ඉදිරියේ මාතර මහා නගර සභා කාර්යාලයේ දී දිවුරැම් දෙන ලදී.
මැතිවරණ නීතියට අනුව 'පින්සල' වෙත හිමිවූ මන්ත්‍රී ධූර තුනෙන් දෙකක් අනිවාර්යයෙන් කාන්තා නියෝජිතයන් වියයුතු විය.
Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
15/B2, Sumanasara Mawatha
Matara
81000