SuDu
🔱🖤💀🖤🔱
✨ 🫰🏻
05/04/2025
ජීවිතේට හමුවෙන්න ඕනෙ
ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
ආදරේ දෙන මිනිස්සු ..❤
ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
ගෞරවය රකින මිනිස්සු ..❤
අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
මදිපාඩු ඉවසන මිනිස්සු ..❤
මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
කළගුණ මතක තියෙන මිනිස්සු ..❤
සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .❤
ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි...
උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු ..❤
ඒවගේ මායාකාර මිනිස්සු තමයි
මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. Eweleta vitharak oya hemadema karata wedak ne....😏🖤🤍✨
13/03/2025
✨ 😏
13/03/2025
😏
10/03/2025
🖤☝🏻
09/03/2025
🌙
05/03/2025
💕
✨
02/03/2025
✨ ❤️
02/03/2025
🔱
28/02/2025
🖤 ✨
23/02/2025
🖤 🥀
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara