Royal Flash Learning Academy

Royal Flash Learning Academy

Share

The visionary changer

09/03/2026

වේගවත් අධ්‍යාපනයේ විශිෂ්ටයෙකු වන්න ඔබත් සූදානම් ද ?

🛑සෑම සිසුවෙකුගේම ප්‍රතිඵලයට වගකියන ලංකාවේ ඇති ඵලදායී හා වේගවත් අධ්‍යාපනය සහිත එකම කඩිනම් අධ්‍යාපන ආයතනය,
Royal Flash Learning Academy

🛑කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න ලංකාවේ හොඳම තැන. R F L A

🛑නිසැකවම ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශලාභියෙකු කිරීමේ වගකීම 100% විශ්වාසයෙන් අපි භාර ගන්නා අතර, වගකීමක් සහිතව සෑම ළමයෙක් පිළිබඳවම පෞද්ගලිකව අවධානය යොමු කරන හෙයින් දරුවන් සීමිත ප්‍රමාණයක් බඳවා ගැනේ.

🛑කාලයත් මුදලත් ඉතුරු කරමින් අනිවාර්ය විශිෂ්ට ප්‍රතිඵලයක් කරා පියනගන්න ඔබත් අප හා එක්වන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.👇
📞070 737 7311
📞07 07 219 219

03/03/2026

Royal Flash Learning Academy

ප්‍රතිඵල මත පමණක් විශ්වාසය දිනූ අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයා විසින් මෙහෙයවන එක් අවුරුදු කඩිනම් නේවාසික පාඨමාලාව 2027 උසස් පෙළ වර්ෂය සදහා ලියාපදිංචිය දැන් ඇරඹේ.

පාඨමාලාව සදහා අයදුම් කල හැකි වන්නේ,
⏺️ දැනට 2025/2026 උසස් පෙළ හදාරන සිසුන්.
⏺️ දෙවනවර හෝ තෙවනවර උසස් පෙළ හදාරන සිසුන්.
⏺️ 2025 O/L අවසන් කරන ලද සිසුන්.

මෙම පාඨමාලාව මගින්,
💠 සිද්ධාන්ත, ප්‍රායෝගික හා පුනරීක්ෂණ කොටස් කඩිනමින් හා මනා ලෙස එක් අවුරුද්දක් තුළ අවසන් කිරීම.
💠මුල සිට විභාග ප්‍රශ්න පත්‍ර සදහා හුරු කිරීම.
💠එක් එක් දරුවාට සුවිශේෂී වූ මග පෙන්වීම හා සැලසුම් සකස් කිරීම.
💠නිසි වැඩ පිළිවෙළකට හුරු කරවීම හා අධීක්ෂණය.
💠අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය කරන මානසික හා නිදහස් පරිසරයක් සකසා තිබීම.
💠ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවීම හා මඟපෙන්වීම.

විශිෂ්ට ප්‍රතිඵල සමගින් එක් අවුරුද්දකින් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන්න එන්න අප හා එක් වන්න.

වැඩිදුර විස්තර සදහා
Hotline / Whatsapp
07 07 377 311

Royal Flash Learning Academy The visionary changer

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Royal Academy, Nupe Junction
Matara
81000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00