Sri Lanka Robotics

Sri Lanka Robotics

Share

Unlock your Child's Innovation Potential...

20/07/2026

Master in Robotics with Python and AI Certificate Diploma Course | රොබෝ තාක්ෂණික පාඨමාලාව 👈👈👈🤖🤖🤖🏆🏆🏆👍👍👍

You may now learn robot programming utilizing IoT, Micro Python, Python, and AI technology.

This 12-month Master in Robotics Certificate Course will educate you about smart homes, smart farms, and smart shops, as well as how to use the internet to operate electronic gadgets at home, work, or on the farm.

Furthermore, there will be hands-on learning chances to understand what MicroPython projects can do.

We will teach Python, a programming language used for graphics, animation, and designing chatbots. In addition, we will teach AI and ML projects to help students increase their robotics understanding.

✅ IoT, පයිතන් භාෂාව සමඟ කෘත්‍රිම බුද්ධිය සහිත මාස්ටර් රොබෝ තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව

නිවැරදිව රොබෝ තාක්ෂණය ඉගෙන ගනිමින් ඔබගේ දරුවාගේ ඉංජිනේරු සිහින සැබෑ කර දීම අපගේ මූලික අරමුණයි. ඔබටත් ඒ සඳහා දැන් එක් විය හැක.

අප මෙහි දී MagicBit ආයතනය විසින් නිර්මාණය කරන ලද Magicbit Neo නම් රොබෝ තාක්ෂණික software and hardware මෙවලම් සහිත STEM tool භාවිතයට ගනිමින් විවිධ ක්‍රියාකාරකම් රැසක් සහිත Electronics සහ Computer Coding පිළිබඳ theory දැනුම ලබා දෙමින් මාස 12කට අධික කාලයක් ඉගැන්වීම් සිදු කරනු ඇත.

මෙම පාඨමාලාව වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම වයස් කාණ්ඩයක ඉලෙක්ට්‍රොනික සහ රොබෝ තාක්ෂණයට උනන්දුවක් දක්වන දූ දරුවන් වෙනුවෙන් ම සකස් කර ඇත. ඔබ අදම ලියාපදිංචි වන්න.

මෙම පාඨමාලාව නිවැරදිව හැදෑරීම හරහා දරුවන්ගේ සිතීමේ හැකියාවේ වර්ධනයක් දැකිය හැකි වන අතර ගැටලු විසඳීමේ තාර්කික හැකියාව වර්ධනය කරගත හැකි අතර පරිගණක/ජංගම ක්‍රීඩා වලට ඇබ්බැහිවී ඇති නම් එයින් දරුවා මුදවා ගැනීමට උපකාරී වනු ඇත.

Registration Link: https://forms.gle/ZtWgydeFmEbKAkc2A
වැඩි විස්තර සඳහා - 077 295 3717 කථා කරන්න.
Equipment supplier: MagicBit (Pvt) Ltd.
An opportunity to work on the ESP32 based development board
More information, visit: www.srilankarobotics.lk

🔧 Hands-on learning with exciting robotics projects
💡 Develop creativity, problem-solving & logical thinking
🌐 100% Online – Learn from anywhere
📅 Duration: 12 Months
👦👧 Age Group: 12 – 17 Years
📲 Register Now & Secure Your Spot!
📞 Contact: 077 295 3717

🛑 Recording සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ඇත.
🛑 සෑම බදදා දිනකම රාත්‍රි 8.30 සිට 10.00 දක්වා පාඨමාලාව පවත්වනු ලබයි.
🛑 පාඨමාලාව English and Sinhala මාධ්‍යයෙන් පවත්වනු ඇත.
🛑 මාසික අය කිරීම 1500/= කි.

Let your child step into the future of technology today! 🌟

#රොබෝතාක්ෂණය

Want your school to be the top-listed School/college in Mattegoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Araliya Uyana
Mattegoda