Divisional Secretariat Mathugama - DS

Divisional Secretariat Mathugama - DS

Share

සවිමත් ජන දිවිය අසිරිමත් පුරවරය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මතුගම பிரதேச செயலகம் மத்துகம

23/05/2026

කාන්තා කටයුතු අමාත්‍යාංශය( බ.ප) මගින් පවත්වන අර්ධ වාර්ෂික බතික් පුහුනු පාඨමාලාව 2026.05.20 වන දින මතුගම දකුණ සේවා පියසේ දී ආරම්භ කරන ලදි.මෙම කාර්ය සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් මතුගම දකුණ ග්‍රාම නිලධාරිතුමාට හා ආර්ථික සංවර්ධන නිළධාරී තුමියටද කාන්තා සමිති නිළධාරීන් ඇතුලු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.

19/05/2026

🎵 ගී රස ගඟුල - සංවාදාත්මක හෝරාව 🎵

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආදරණීය සහෝදර නිලධාරී ඔබ සැම වෙත ❤️🙏❤️

විෂ මත්ද්‍රව්‍යවලින් තොර සුවපත් සමාජයක් බිහිකිරීම උදෙසා පවුල බලගැන්වීම සහ අප අතර සබැඳියාව, සහෝදරත්වය තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "ගී රස ගඟුල" සුභාවිත පැදුරු සාජ්ජය සඳහා ඔබ සැමට ඉතාමත් ආදරයෙන් ඇරයුම් කර සිටිමු! 🎻🎤

✨ එක්වන්න, ගී ගයන්න, රස විඳින්න... ✨

📅 දිනය: මැයි 23 සෙනසුරාදා
⏰ වේලාව: පස්වරු 6:30 සිට
📍 ස්ථානය: සංස්කෘතික මධ්‍යස්ථානය, මතුගම

☕ විශේෂ මතක් කිරීම්:
• එදිනට පැමිණෙන ඔබ සැම වෙනුවෙන් රසවත් ආහාර පාන සංග්‍රහයක් ලෑස්ති කර ඇත.
• සංවිධාන කටයුතු පහසු කර ගැනීම සඳහා, මෙම සුවිශේෂී සන්ධ්‍යාව හැඩකිරීමට ඔබේ සහභාගීත්වය මැයි 22 වන දිනට පෙර අප වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
පවුලේ ආදරණීය බැඳීම් තව තවත් ශක්තිමත් කරමින්, පැදුරේ එකට එක්වී, ගී අසමින්, සුහද කතාබහක නිරත වෙන්න එන්න කියා අප ඔබට ආරාධනා කරනවා! 🍂

ස්තූතියි,
සංවිධායක මණ්ඩලය - සංවර්ධන සංගමය

Want your organization to be the top-listed Government Service in Matugama?
Click here to claim your Sponsored Listing.

Address


Divisional Secretariat, Divisional Secretariat Office, Mathugama
Matugama
12100

Opening Hours

Monday 08:15 - 16:30
Tuesday 08:15 - 16:30
Wednesday 08:15 - 16:30
Thursday 08:15 - 16:30
Friday 08:15 - 16:30