Harbline.Lk

Harbline.Lk

Share

harbline නිශ්පාදන ඔබට ඔබේ නිවසටම ගෙන්වා ගැ?

05/10/2021

💚 *Herbline*💚

රජයේ ලියාපදිංචි අයූර්වේදීය රූපලාවණ්‍යය නිශ්පාදන ආයතනයක්

Herb line product sell කරන්න තමයි තීන්නෙ..

ක්‍රම දෙකක් තීනවා මුදල් හොයන්න..

පලවෙනි ක්‍රමය
💚 ඩ්‍රොප් ශිපින්

ඩ්‍රොප් ශොපින් වගෙ කරන්න ත් පුලුවන් ඔයාට පුලුවන් කස්ටර්මර් ලගෙන් ඕඩර් අරන් කම්පැනි එක හරහා කස්ටර්මර් ට ඩිලිවර් කරන්න
කස්ටර්මර් තමයි එතකොට ඩිලිවරි ගාස්තු හා සල්ලි ගෙවලා ඕර්ඩර් එක ගන්නෙ..

එකෙන් ඔයාට ගානක් එනව එ ඔයා දාන ඕඩර් එකට අන්න එ ගාන් කම්පැනි එකෙන් ඔයාගෙ බෑන්ක් account එකට දානවා

ගෙදර ටම බඩු ඩිලිවර් කරනවා
බඩු ලැබුනට පස්සෙ තමයි සල්ලි ගෙවන්න තීන්නෙ..

💚 ලන්කාවෙ product එකක් මේක
🌻 product ගැන විස්තර herb line page එකට ගියාම බලන්න පුලුවන්

🌹☘️🌱 දෙවෙනි ක්‍රමය

💚කන්ඩායම් නිර්මාන ය

ඔයාට පුලුවන් ඔයාගෙම ගෘප් එකක් හදන්න..
මන් ඔයාව සම්බන්ද කරනව වගෙ කට්ටිය ඔයාටත් සම්බන්ද කරන්න පුලුවන්

ඔයාලගෙ ගෘප් එක හැදෙන විදිහට income එකක් ගන්න පුලුවන් හොද

ඔයාලගෙ න් ජොයින් වෙන අය දාන ඕඩර්ස් වලින් ගානකුත් ඔයාට ලැබෙනවා

ඒකයි අපි ගෲප් හදන්න කියන්නෙ..

ගෲප් හදන්නෙ නැතුව තනියම වැඩ කරගෙන යන්නත් පුලුවන් කිසි ප්‍රශ්න යක් නැ ...

මහන්සිය කැපවීම මත හොද ආදයමක් ගන්න පුලුවන් ඔයා වැඩ නැතත් ඔයාට ආදයමක් ගන්න පුලුවන් හොද ගෲප් එකක් හදල එ ගෲප් එක වැඩ කරොත්😍..

මාසිකව ලොකු ලොකු ටාර්ගට් නැ ඔයාලට පුලුවන් උපරිමෙන් ඕඩර්ස් ගන්න පුලුවන්
ඕඩර්ස් නොදා ගෲප් එකෙන් කමිශන් එකක් ගන්න කට්ටිය ට එ කමිශන් එක ගන්නනම් මාසෙට 1000ක ඕඩර් එකක් දාල තියෙන්න ඕනී.. කිසි වැඩක් නොකර අපිට දෙයක් ගන්න බෑනෙ අපිත් ටිකක් මහන්සි වෙන්න ඕනා❤️ ..

💚 costomers ලට එයාලගෙ ඕඩර්ස් කම්පැනි එකෙන්ම ඔයාලට ඩිලිවර් කරන්න පුලුවන් ඔයාලට ලැබෙන ප්‍රොෆික්ට් එක ඔයාගෙ බෑන්ක් account එකට දානවා company එකෙන් හැම මාසෙම

💚 join වෙන්න කැමතිනම්
කියන්න

(Me thiyenne oyalata karanna thiyena de) notherena thanak thiyenawanm ahanna

Photos from Harbline.Lk's post 25/09/2021

කේෂ වර්ධනී Hair treatment .කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම සුදුසුයි��

Herb Line කේශ වර්ධණී තෛලය එක් වරක් භාවිතා කර බලන්න.
වෙනස ඔබට ම වැටහේවි.

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු හා එම ගැටලුවලට විසදුම් මෙන්න.

�හිස්සොරි සෑදීම.
�හිසකෙස් ගැලවී යාම.
�අකලට හිසකෙස් සුදු වීම.
�තට්ටය පෑදීම.
�හිස කැසීම
�නලල දෙපස කොන්ඩය අඩු වීම.
�රසායනික ද්�රව්�ය නිසා හිසකෙස් පලුදු වීම.
�හිසකෙස් කැඩී යාම.
�අගිසි පැලීම.

�ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
�හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
�හිසකෙස් ශක්තිමත් කරයි..
�දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
�හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
�හිස කැසීම නවතලයි
�හිස්සොරි පාලනය කරයි

අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.

�ගොටුකොළ
�මුකුනුවැන්න
�කෝමාරිකා
�කීකිරිඳිය
�එඬරු තෙල්
�තල තෙල්
�අරළු
�බුළු
�නෙල්ලි
�උළුහාල්
�කලුදුරු
�කරපිංචා
�සැවැන්දරා
�ඔලිඳ
�විටමින් E

*භාවිතා කර වෙනස වටහා ගන්න...

�Cash on delivery...

ඇනවුම් කිරීම සඳහා
�නම:
�ලිපිනය:
�දුරකථන අංක 2:
�අවශ්‍ය ප්‍රමානය:
watsap 0704692284 / inbox මගින් විමසන්න

Want your business to be the top-listed Beauty Salon in Matugama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matugama