SandaReka Sweets

SandaReka Sweets

Share

Homemade cakes & sweets made with love by Sandareka �

31/05/2026

දුර ගොඩක් තිබ්බත්, අක්කගේ ආදරේට කිලෝමීටර් වැදගත් නැහැ නේද? 💕

රට ඉන්න ලොකු අක්කා එයාගේ නංගිට surprise කරන්න අපෙන් order කරපු මේ cake එක.

ඇය කියපු එකම දේ තමයි: "අපේ ගෙදර අය අයිසින් කන්න ගොඩක් කැමති නැහැ. පොඩ්ඩක් විතර දාන්න, නංගිගේ කැමැත්තට හදන්න." හරිද පුතේ 🥰

ඒ ඉල්ලීම හරියටම පිළිපදිලා, අඩු අයිසින් එක්ක, නංගිගේ taste එකට ගැලපෙන විදියට ආදරෙන් හදපු cake එකක් 🤍

මේ තමයි SandaeekaSweet එකේ වෙනස. ඔයා කියන විදියට, ඔයාගේ කැමැත්තට, ඔයාගේ ආදරේට හරියටම හදලා දෙනවා.

දුරින් ඉඳන් ආදරේ එවන්න ඕනෙ නම්, අදම අපිට කතා කරන්න:
📞 0763041333

26/05/2026

හායි හායි ලමයි ඔයලත් අපෙ පේජ් එක follow karanna 🥰

SandaReka Sweets Homemade cakes & sweets made with love by Sandareka �

21/05/2026

අද SandaeekaSweet එකෙන් පිටත් වුනේ අම්මෙක්ගෙ හදවතින්ම ආපු ආදරයක් 🥹❤️

එයාගේ ආදරනිය දුවගේ උපන් දිනේට Surprise එකක් දෙන්න ඕනේ කිව්වා.
Pink roses, gold butterfly එක්ක මේ ලස්සන කේක් එක අපි ආදරෙන් හැදුවා 🌸🦋

අම්මෙකුගේ ආදරේට වචන ඕනේ නෑ... අපි ඒක රසට හරවනවා විතරයි 🎂

📞 Order Now: 0763041333
📍 Colombo & Nearby Delivery Available
SandaeekaSweet - Homemade with Love

Photos from SandaReka Sweets  's post 20/05/2026

SandaeekaSweet එකෙන් ආදරනිය තාත්තාට පුතගෙන් Surprise එකක් 🧑‍🦳❤️

වචන වලින් කියන්න බැරි ආදරේ, චොකලට් කේක් එකකින් කියන්න පුලුවන්.
Homemade, ආදරෙන් හදපු කේක් එකක් අදම ඕඩර් කරන්න 🎂🍫

📩 DM / WhatsApp - Order Now
📞 0763041333
📍 Colombo Area Delivery Available

09/05/2026

👵💖 ආච්චි අම්මාගේ ලොකුම ආදරේ 💖👵

"රන්දුට පුංචි Surprise එකක් දෙන්න" කියලා
ආදරණීය ආච්චි අම්මා කෙනෙක් අපිට Call කරා 🥺📞✨

Order එක 👇
🎂 Pink Theme Birthday Cake - "Happy Birthday රන්දු"
🧁 1kg Fresh Homemade Butter Cake
🧸 Cute Teddy Bears x 2

අද උදේ 6ටම අපි Delivery කරා 🛵💨
චුටි බබා අපෙන් ඇහුවේ මොනද දන්න්වද 😁
"ඔයාද මේවා එව්වේ?" කියලා 😍

අපි කිව්වා "නෑ බබෝ, ආච්චි අම්මා තමයි ඔයාට එව්වේ" කියලා 🥺❤️

ඒ මොහොතේ බබාගේ ඇස් වල තිබ්බ සතුට
වචන වලින් කියන්න බෑ 😭💙✨

මේ වගේ ආදරණීය කතා වල කොටස්කාරයෙක් වෙන්න ලැබීම
Sandareka Sweet අපිට ලැබුණු ලොකුම භාග්‍යය 👑💯

ඔයාගෙ ආදරණීයයන්ව Surprise කරන්න ඕන නම්
Cake + Gift එකම තැනින් අපි හදලා දෙන්නම් 🫂🎁

📩 DM / WhatsApp - Order Now
📞 0763041333
📍 Colombo Area Delivery Available

Photos from SandaReka Sweets  's post 05/05/2026

🍕❤️ Sandareka Sweet Homemade Mini Pizza ❤️🍕

ගෙදරම Fresh ingredients වලින් හදපු,
උණු උණුවෙම එන රසම රස Mini Pizza 🥺🔥

👉 4 inch Mini Pizza - රු. 200/- විතරයි 💸

සීමිත ගානක් පමණයි! ⏰💯
ඉවර වෙන්න කලින් Order කරන්න 📩

📍 Colombo අවට Delivery 🛵
📞 WhatsApp: 0763041333
📩 Inbox කරන්න Sandareka Sweet

#රු200

Photos from SandaReka Sweets  's post 30/04/2026

බෝතලාවේ ඉඳන් ආදරෙන් හදපු කේක් එක 🎂❤️
චූටි මල්ලිගේ උපන්දිනේට ලස්සනම හිනාවට 🦋✨

ඔයාගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් ලස්සන කරන්න
අපිට කියන්න 📩

📍 බෝතලාව, මීගහතැන්න
📲 ඇණවුම්: 0763041333 | DM කරන්න

#උපන්දිනකේක් #චොකලට්කේක් #මල්ලි #සමනල්කේක් #ගෙදරහදපු #බෝතලාව #මීගහතැන්න

Photos from SandaReka Sweets  's post 26/04/2026

❤️ "When he knows exactly how to make her smile" 🥰🎂

අද SandaReka Sweets එකෙන් නිමවුන මේ ලස්සන Cake එක ගියේ ආදරණීය පෙම්වතෙක්ගෙන් එයාගෙ චූටි කෙල්ලට 🎈🦋

Red dress, balloons, butterflies & pearls... එයාටම ගැලපෙනම නිර්මාණයක් 💕
එයාගේ හිත සතුටු කරන්න අපිවත් තෝරගත්තට ගොඩාක් ස්තූතියි 🙏

ඔයාලගෙත් ආදරණීයයන්ගේ විශේෂ දවස් SandaReka Sweets එක්ක සමරන්න 🧁✨
Customized Cake Designs | Gift Packs | Bouquets

📩 Order කරන්න Inbox / WhatsApp කරන්න
📍 Island-wide Delivery

24/04/2026

පලවෙනි Like එකට ගොඩාක් ස්තූතියි ❤️🙏

ඔයාලගෙ ආදරේ නිසා තමයි SandaReka Sweets හීනෙ පටන් ගත්තේ 🍰✨

තවම Page එක Like කරේ නැත්නම්, පොඩි Support එකක් දෙන්නකො 🥺👇

23/04/2026

මගෙ අලුත් Business එක SandaReka Sweets 🍰❤️
Like කරලා Support කරන්න. Order එකක් දාලා බලන්න 🙏
First 10 Orders වලට 10% OFF 🎁

🎉 SandaReka Sweets Now Open! 🎉

ආදරෙන් හදපු Homemade Cakes දැන් Colombo වලින් Order කරන්න පුළුවන්! 🍰❤️

✅ Birthday Cakes
✅ Cupcakes & Brownies
✅ Jar Cakes
✅ 100% Fresh | Eggless Option Available

📍 Delivery Available - Colombo & Suburbs
📞 Order කරන්න WhatsApp Msg එකක් දාන්න

First 10 Orders වලට Special 10% Discount! 🎁

ඔයාගෙ Special Day එක Sweet කරගන්න අපිට කියන්න 👇

Want your business to be the top-listed Bakery in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Home-based Bakery, Bothalawa, Meegahathenna
Matugama
12100