Techwin Computer Training Institute
හොඳම දේ ලගම තැනින්....
Techwin Computer Training Institute
Sudarshanarama Mawatha,
Neboda Road,
Mathugama.
074 20 50 667
ගරු මව්පියනි,
මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් කර ඇති ඔබගේ දූපුතුන් සඳහා, අප ආයතනය විසින් නොමිලේ පරිගණක පාඨමාලාවක් පවත්වනු ලබන බව සතුටින් දැනුම් දෙමු.
මෙම පාඨමාලාවෙන් දරුවාට පහත විශේෂ දැනුම් හා කුසලතා ලබා දෙනු ලබයි:*
වායු සමනය කල පරිගණක විද්‍යාගාරයේ 100% ප්‍රායෝගික පුහුණුව* Keyboard හා Mouse නිවැරදිව පරිහරණය*
Windows, Internet, Word, Excel, PowerPoint පිළිබඳ මූලික දැනුම*
සිංහල ටයිපින් පුහුණුව (මතකයෙන් ටයිප් කිරීම)*
පරිගණක උපකරණ (Hardware) පිළිබඳ පුළුල් දැනුම*
අන්තර්ජාලය සහ E-mail නිවැරදිව පරිහරණය
📅 පාඨමාලා ආරම්භය: 2025 සැප්තැම්බර් 06 (සෙනසුරාදා)
⏰ පෙරවරු 10:00 ට
📍 ස්ථානය: Zigma – මතුගම, Sudarshanarama Mawatha, Neboda Road, Mathugama
මෙය ඔබේ දරුවාගේ අනාගතයට සවිමත් පදනමක් ගොඩනගා දෙන අනගි අවස්ථාවකි.
⚠ සෑම සිසුවෙකුටම ප්‍රායෝගික පුහුණුව ලබා දීම හේතුවෙන් — බඳවා ගැනීම් සීමිතය!
ඉක්මනින්ම පහත විස්තර WhatsApp (📱 074 20 50 667) මගින් අප වෙත යොමු කර ඔබේ දරුවාගේ ආසනය වෙන් කර ගන්න
1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ දුරකථන අංකය
4️⃣ පාසල
ස්තුතියි,
Director,
Techwin Computer Training Institute
📢 6 ශ්‍රේණිය ගණිතය – නව පන්ති ආරම්භය
🗓 සැප්තැම්බර් 5 (සිකුරාදා) ⏰ පස්වරු 2.30ට
🗓 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු (සෙනසුරාදා) ⏰ 12.30ට
👨🏫 ප්‍රවීණ දේශක – ඉඳුනිල් නිශාන්
🏫 සිග්මා, මතුගම
📞 0777 357 505
🎯 දරුවාගේ ජයග්‍රහණ මඟට නව ආරම්භයක්! 🎓
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Sudarshanarama Mawatha
Matugama
12100