Cafe by Tilma

Cafe by Tilma

Share

Cafe by Tilma | More than just a coffee shop! 🍵

Discover a vibrant cafe experience at Matugama's Coolest Hangout Spot.

09/06/2026

උදෑසන කෑම වේල කියන්නේ දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න අපිට ලැබෙන ලොකුම ශක්තියක්! ඉතින් ඒ උදෑසන කෑම වේල කිසිම වස විසක් නැතුව, නියම ගමේ රහට කන්න දැන් ඔබටත් පුළුවන්. 😍

The Cafe by Tilma වෙතින් පිරිනමන සුවිශේෂී උදෑසන ආහාර වේලෙහි රස බලන්න අදම පවුලේ සැමටම ආරාධනා!

✨ අපේ විශේෂත්වය:

කිසිදු රසකාරකයක් අඩංගු නොවේ (No Added MSG)

ගමේ නියම තුනපහ පදමට පිසින ලද ව්‍යංජන රැසක්

ඉතා පිරිසිදු සහ සුහදශීලී සේවාව

බඩ විතරක් නෙවෙයි හිතත් පිරෙන්න රස විඳින්න අදම අපිට කතා කරලා ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න: 034 20 40 493
📍 The Cafe by Tilma

30/05/2026

සිත් සනහන සාමය සහ සැනසීම ලොවටම උදා වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸✨

මේ උතුම් තෙමඟුල් දිනයේ, අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් ප්‍රඥාව සහ සැනසීම පිරි සුභ වෙසක් දිනයක් වේවායි The Cafe by Tilma අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු! 🙏✨

22/05/2026

🌧️ වැස්ස වෙලාවට දිව්‍ය ලෝකේ වගේ... 🤤✨
මේ වගේ සීතල, වැස්ස දවසක හිත හොයන්නෙම ඇඟ උණුසුම් කරලා, හිත පිනවන මොනවා හරි රසම රස කෑමක් නේද? 🤔

වැස්සෙ තෙමිලා, හීතල වෙලා ඉන්න ඔයා වෙනුවෙන්ම The Cafe By Tilma අපෙන් මෙන්න Today's Special Soup Menu එක! 🍲✨

රසම රස, දුම් දමන උණුසුම් සුප් එකක රස බලන්න විතරක් නෙවෙයි... ඕනෑම සුප් එකකට 15% ක සුවිශේෂී වට්ටමක් (OFF) ලබාගන්නත් ඔයාට දැන් අවස්ථාව තියෙනවා! 🎉

⚠️ Limited Time Offer! මේ වාසිය මගහැරගන්න එපා!

නිකම්ම ඉන්න එපා, දැන්ම අපිට කෝල් එකක් දීලා ඔයාගේ උණුසුම් සුප් එක ඕඩර් කරගන්න! 🛵💨

📞 දැන්ම ඇණවුම් කරන්න:
දුරකථන අංකය: 034 20 40 493 📱

වැඩි විස්තර සඳහා පෝස්ටරයේ ඇති QR Code එක ස්කෑන් කරන්න! 📲

10/05/2026

හැමදාම අපිට රසට කෑම හදලා දුන්න අම්මව, අද නිදහසේ රසවත් කෑම වේලක් භුක්ති විඳින්න එක්කගෙන එන්න. 💐

මේ සුවිශේෂී දවසේ ඇයට ආදරයෙන් සලකන්න අපත් සමඟ එක්වන්න. ලොව වටා සිටින සියලුම මවුවරුන්ට උපහාරයක් වේවා! 🥂

📍 The Cafe by Tilma

07/05/2026

BOBO පිස්සන්ට මෙන්න සුපිරි ආරංචියක්! 🧋🔥

The Cafe by Tilma අපේ අලුත්ම Thai Bubble Tea එක දැන් රිලීස් වුණා! මේකේ රස බලන්න ඔයත් එක්ක එන්න ඕන යාළුවාව පල්ලෙහායින් Mention කරන්න. 👇

04/05/2026

වසරක මතකයන්... වසරක රසවත් ගමනක්!

පසුගිය වසර පුරා The Cafe by Tilma කෙරෙහි ඔබ තැබූ විශ්වාසයටත්, අප සමඟ රැඳී සිටීමටත් අපගේ හදපිරි ස්තූතිය! ඔබගේ ආදරය සහ සහයෝගය නොවන්නට අපට මේ ගමන මෙතරම් සාර්ථකව පැමිණීමට නොහැකි වනු ඇත.

නිරන්තරයෙන් අපව දිරිමත් කරන ඔබ සැමට ස්තූතියි! ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න. ❤️

25/04/2026

The wait is finally over! ✨

We’ve spent the last few weeks upgrading our space to bring you more comfort, better vibes, and even better food. From our brand-new interior to your favorite seafood specials and rice meals, we are BACK and better than ever! 🦀🍚

Come experience the new look today. We can't wait to welcome you home! 🧡

📍 The Cafe by Tilma
📞 Call us: 034 20 40 493

22/04/2026

අලුත් වෙනසක් සමඟින් ඔබ හමුවට එන්න අප සූදානම්! 🛠️✨
වඩාත් සුවපහසු ඉඩකඩක් සහ තවත් රසවත් ආහාර රැසක් සමඟින් The Cafe by Tilma අපි දැනට නවීකරණය වෙමින් පවතිනවා. ඔබ වෙනුවෙන් පෙරටත් වඩා හොඳ සේවාවක් ලබා දීමට අප දැන් සූදානම්. 🥘🧡
ඉතා ඉක්මනින් නැවතත් ඔබ හමුවෙමු! ⏳👋
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 034 20 40 493

21/04/2026

We’re looking for the missing piece to our puzzle! ☕️🔥

Do you have a passion for great service and a love for the cafe vibe? The cafe by tilma is expanding our family in Mathugama, and we want YOU to join the team.

We are currently hiring for:

Cashier (The face of our cafe!)

Stewart (The backbone of our service!)

Manager (The leader of the pack!)

How to Apply:
Simply send us a message on WhatsApp at 0741842705 or drop by!

📍 Location: The Cafe by Tilma, Mathugama
🗓 Deadline: Apply before 30th April

Don't wait—tag a friend who’d be perfect for this! 👇

Want your business to be the top-listed Food & Beverage Service in Matugama?
Click here to claim your Sponsored Listing.

Website

Address


No. 129, Kalutara Road
Matugama
12100

Opening Hours

Monday 07:30 - 22:00
Tuesday 07:30 - 22:00
Wednesday 07:30 - 22:00
Thursday 07:30 - 22:00
Friday 07:30 - 22:00
Saturday 07:30 - 22:00
Sunday 07:30 - 22:00