DIDA

DIDA

Share

fashion of life

06/05/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Photos from DIDA's post 18/08/2022

Moringa powder more benifits
100g RS 800/=

Photos from DIDA's post 17/03/2022

New arrivals

Photos from DIDA's post 16/03/2022

මාසිකව හැදෙන ඔසප් ව්ම හේතුවෙන් ඔයා තවමත් අපහසු වෙන්ද...
එහෙනම් ඔයාට අනිවාර්යයෙන්ම මේක ව්සදුමක් වේව්....
එහෙනම් ගමුද menstrual cup එකක් ❤️
cup
ඇත්තටම පෑඩ් වෙනුවට බාව්තා කරන්න පුළුවන් මෙඩ්කල් සිලිකන් වලින් හදපු වෛද්‍යවරුන් පවා අනුමත කරලා තියෙන නම්‍යශීලී කප් එකක්❤️අවුරුදු 10 කට පෑඩ්ස් වෙනුවට යන මුදල එක කප් එකෙන් වලක්වගන්න පුළුවන්

හරිම පහසු දෙයක්.. එක්වරක් පාවිච්චි කරලා බලන්න... ඔයාටම තේරේව් කොච්චර පහසුද කියලා සාමාන්‍ය දවසක් වගේ ඔසප් දවස් ගත කරන්න පුළුවන් ❤
වැඩ් ව්ස්තර මැසේජ් එකක් දාන්න අවශ්‍ය තොරතුරු සියල්ල ලබා දෙන්නම්

🍁වර්ජිනිටි කෙල්ලෝ ට්කටනම් මේක අනුමත කරන්න අමාරුයි ...ඔයාලගේ කැමැත්ත අනුව බාව්තා කරන්න පුළුවන් .. හැබැයි මම අනුමත
කරන්න නැහැ ❤️

මේ පාර ලොට් එක 1250/= ට දෙන්නේ ඩ්ලිවර් ගාස්තු ත් එක්කම ❤️❤
Cod available

01/01/2022

කාරුණික දැනුම් දීමයි.

භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීම ක්‍රමවේදය ( Cash on Delivery ) යටතේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමේ සේවාව ලබා ගන්නා පාරිභෝගිකයින්ට වඩාත් ඵලදායී හා විශිෂ්ථ සේවාවක් ලබා දීමේ අරමුණින් අද සිට පහත සදහන් කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

ඔබ විසින් එවිය යුතු කරුණු.

ඔබට මිල දී ගැනීමට අවශ්‍ය නිශ්පාදනය හා ප්‍රමාණය.
ඔබගේ නම.
ඔබගේ ලිපිනය සම්පූරනයෙන්ම එවිය යුතු අතර එය පැහැදිලි විය යුතුය.
ඔබගේ දුරකථන අංක දෙකක් අනිවාර්‍ය වේ. ( දෙවන අංකය ඔබගේ නිවසේ හෝ කාර්‍යාලයේ අංකයක් වුවද ගැටළුවක් නැත. )

ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.

බොහෝ අලෙවි ආයතනයන්හි භාණ්ඩ බෙදා හැරීම සිදු කරනුයේ වෙනත් බෙදා හැරීම් ආයතනයක් ( Deliver Company ) වන බැවින් ඒ සදහා ගත වන කාලය පිලිබදව සහතික විය නොහැක.එම නිසා ඔබ ඇණවුම සිදු කල පසු භාණ්ඩ ලැබෙන තෙක් සතියේ රාජකාරී දින 5ක් ඉවසා සිටීමට හැකිනම් පමණක් ඇණවුම සිදු කරන්න.මක් නිසාද යත් යම් හෙයකින් ඔබ දින දෙකකින් ඇණවුම අවලංගු කලද අලෙවි ආයතනයන් විසින් බෙදා හැරීම් සිදු කරන ආයතනයන් හට අදාල ගෙවීම් ( Delivery Fee ) සිදු කල යුතු බැවිනි.

යම් හෙයකින් ඇණවුම සිදු කොට දින 3ක් තුලදී ඔබගේ ඇණවුම නොලැබුනේනම් අපගේ පාරීභෝගික සේවාව අමතා එය දන්වා සිටින්න.එවිට ඔවුන් එය ඔබට කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

යම් නිශ්පාදනයක් ඔබට අවශ්‍යමනම් පමනක් ඇණවුම් කරන්න.එමෙන්ම ඔබ ඇණවුමක් සිදු කලේනම් ඇණවුම සදහා ගෙවිය යුතු මුදල් සූදානම් කොට තබා ගන්න.මක් නිසාද යත් ඇනවුම සිදු කල අවස්ථාවේ සිට රාජකාරී දින 5ක් තුල ඕනෑම අවස්ථාවක එය ඔබට ලැබීමට ඉඩ ඇති හෙයිනි.

මේ වන විටද කොළඹ තදාසන්න ප්‍රදේශයන්හි ඇණවුම් පැය 24 ත් 48 ත් තුල ලබා දීමට අප කටයුතු යොදා ඇත.ඔබට විශිෂ්ථ සේවාවක් ලබා දීම අපගේ ප්‍රධානම අරමුණයි.

ස්තූතියි.

31/12/2021

Old out,New in!....we send you our best wishes for better days in #2022
Dida team..❤️

29/12/2021

𝗦𝗰𝗿𝘂 𝗰𝗿𝗲𝗮𝗺(𝗼𝗿𝗴𝗶𝗻𝗮𝗹)ගැහැනු /පිරිමි දෙපක්ෂයටම
==============================
අදුරු පැහැති දෙතොල් , දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතාය නිසා ඇති වූ දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම ..
🛑මේ දිනවල අඩු මිලට වෙළඳ පොළේ ඇති ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න. ඒවායින් වෙනසක් වෙන්නේ නෑ..ඔර්ජිනල්
Scru cream භාවිතා කර පැහැපත් දෙතොලක් කෙටි කලයකින් හිමි කරගන්න.

🛑මුහුණ කොතරම් පැහැපත් වුවත් දෙතොල් අවපැහැනම් ඉන් අපහසුතාවයට පත් වෙනවා නේද?

🛑කලු පැහැවීම,වියළි බව, අවපැහැය සතියකින් ඉවත් කර සුමුදු රෝස පැහැති දෙතොලක් සහතිකයි.

🛑100% අතුරු ආබාධ රහිතයි.
මිල 999/=

✔️දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න

✔️ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න ..
[ ප්‍රදේශය අනුව ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ]

Want your practice to be the top-listed Clinic in Mawanella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy Road
Mawanella
71500