SLIC Advisor-Laksh*tha
🛡️ Protecting you & your family for a secure tomorrow.
📩 FREE insurance consultation | SLIC Advisor
24/06/2026
දැනුවත් කිරීමක් පමණි. අද ගන්න තීරණයක්, හෙට ඔබේ පවුලේ ලොකු සහනයක් වෙන්න පුළුවන්.
🛡️ ජීවිතේ අනපේක්ෂිත අවස්ථා කාටත් එන්න පුළුවන්...
මේ වගේ සිදුවීම් අපිට මතක් කරන්නේ එක දෙයක්යි.
"රක්ෂණයක් තිබ්බනම් මේ බරෙන් ලොකු කොටසක් අඩු වෙන්න තිබුණා."
හදිසි රෝහල් ගතවීම්, සැත්කම්, හෝ වෙනත් අනපේක්ෂිත වියදම් වෙලාවේ, ඔබේ ඉතුරුම් විතරක් විශ්වාස කරන්න එපා.
අදම ඔබත් ඔබේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් සුදුසු රක්ෂණ සැලසුමක් ගැන හිතන්න. ❤️
*thaDhananjaya
10/06/2026
ඔබ වෙහෙස මහන්සියෙන් උපයන මුදල්, ආයෝජනයට පෙර හොදින් සිතා මතා තීරනය ගන්න....
*tha
04/06/2026
🌍💚 Happy Environment Day!
පරිසරය රැකගැනීම කියන්නෙ
අපේ අනාගතය රැකගැනීමයි 🌱✨
Small actions today can create a greener & better tomorrow 🍃
Let’s protect nature, reduce waste & build a healthier future for the next generation 🌎💚
Because a healthy environment means a healthy life 🌿
📞 071 242 1314
29/05/2026
🪔☸️ Happy Vesak Day!
සෙනෙහස, කරුණාව සහ සාමය පිරුණු
සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏💛
May the blessings of Lord Buddha bring
peace, happiness & prosperity to your life ✨
Protect your loved ones today for a better tomorrow 💙
📞 071 242 1314
29/05/2026
මේ වෙසක් සමයේ ඔබට සිතට දැනුණ අවස්ථාවක ඡයාරූපයක් ඔබේ facebook ගිණුමේ පලකර Sri Lanka Insurance Life අපේ page එක mention කරන්න. වැඩිම likes ලබාගන්නා post එකට අපෙන් වටිනා ත්‍යාග.
තරඟ කොන්දේසි:
අපගේ Facebook සහ Instagram pages දෙකම follow කර තිබීම අනිවාර්ය වේ.
තරඟය 2026.06.05 ප.ව.12.00ට අවසන් වේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ බලපත්‍රලාභී සමාගමකි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Mawanella
Mawanella