Skillful Angeles

Skillful Angeles

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Skillful Angeles, Entrepreneur, waligalla, Mawanella.

26/02/2024

Samudika Siriwardena. She is a mother of 1 year old babyboy
She is IT graduate teacher Present position at Oriflame company gold director and top #9 leader in top 15 2023 Sri lanka oriflame
average monthly income: 180,000

Doing oriflame business as part time.

Photos from Skillful Angeles 's post 20/02/2024

Oriflame mortivetion session at Head office ...and last month best achievers

14/02/2024

මම Government Administrative Officer කෙනෙක් වගේම පුතාලා 4 දෙනෙක්ගෙ අම්මා කෙනෙක් . ඉතාමත් කාර්‍ය්බහුල කාන්තාවක්,

මම oriflame company එකට join වෙලා පොඩි කාලයක්. මගේ මහත්තයා private company එකක Regional Manager කෙනෙක්, ගෙදර සියලුම දෙනාගේ වැඩ වලට උදවු කරන ගමන් මේ වෙනුවෙන් මට ඇත්තටම ගත කරන්න පුළුවන් දිනකට පැය 3ක් විතර කාලයක් පමණයි.

Oriflame කියන්නේ අපිට ලස්සනට ඉන්න ලැබුනු දායාදයක් කියලා ලස්සනට ඉන්න විතරක් නෙමෙයි තවත් වටින Opportunity එකක් අපි වගේ අමතර දෙයක් කරන්න කැමති අයට හොඳ අවස්ථාවක් මේක....

මම oriflame වලට join උනේ නිකරුනේ FB යන වෙලාවට වටිනාකමක් ලබා ගන්නයි.

ඒකෙන් මම ඉගෙන ගත්තා අපි නොදන්නා වෙනත් වටිනා දෙයක් තියෙනවා කියලා ඒ තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ම manager, Director title achieve කරන්න.... තවත් ගොඩාක් දේ තියෙනවා හැබැයි, මේ හැමදේම අපේ කැපවීම උනන්දුව මත ලැබෙනවා කියලා මම දැන් දන්නවා.......

Oriflame company එකෙන් මාස් පතා අපිව ඇගයීමට ලක්කරනවා ......

ඔබටත් තව කෙනෙකුට අතරමැදියන් නොවී කැමති දේවල් ගන්න ගමන් ගෙදර budget එකට අමතර support එකක් දෙන්න පාර කියලා දෙන්න මට පුළුවන් ......

මට message එකක් දාන්න...

Manager - Sadhana Kumarihamy✨️✨️
✨️

Want your public figure to be the top-listed Public Figure in Mawanella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Waligalla
Mawanella
71500