CARE CLUB
ᴄʜᴀʀɪᴛʏ ʙʀɪɴɢs ᴛᴏ ʟɪғᴇ ᴀɢᴀɪɴ ᴛʜᴏsᴇ ᴡʜᴏ ᴀʀᴇ sᴘɪʀ?
10/11/2021
🍃 ᴄʜᴀʀɪᴛʏ ʙʀɪɴɢs ᴛᴏ ʟɪғᴇ ᴀɢᴀɪɴ ᴛʜᴏsᴇ ᴡʜᴏ ᴀʀᴇ sᴘɪʀɪᴛᴜᴀʟʟʏ ᴅᴇᴀᴅ... - ආධ්‍යාත්මිකව මියැදුනන් හට පුණ්‍යකර්මයන් නැවත ජීවය ලබාදෙයි... ❤️☸
🔰 CARE CLUB ORGANIZATION හි ප්‍රථම වැඩසටහන ලෙස 2021 නවම් පොහෝදින කෑගල්ල සහ අවට ප්‍රදේශයන්හි ආහාර නොමැතිව අසරණ වී සිටින වීදි සුනඛයන් හට සිදුකල දානමය පිංකම...
🔰 මෙම පුණ්‍යකර්මය CARE CLUB සංවිධානයේ තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් සිදු කරන ලද අතර ඒ සදහා සහභාගී වූ , සහභාගී වීමට නොහැකිවුණු , නන් අයුරින් උපකාර කළ සියලූම දෙනාටම අපගේ කෘතවේදීත්වය ප්‍රකාශ කර සිටිමු... ❤️
- 𝐂𝐀𝐑𝐄 𝐂𝐋𝐔𝐁 𝐎𝐑𝐆𝐀𝐍𝐈𝐙𝐀𝐓𝐈𝐎𝐍 -
Want your organization to be the top-listed Government Service in Mawanella?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mawanella