Domus Designers
Crafting Homes, Shaping Dreams
Domus Designers
ඔබගේ සිහින නිවස ඔබට අවශ්‍ය ආකාරයටම නිසි මග පෙන්වීමක් යටතේ ඉදිකරවා ගන්න අදම කතා කරන්න අපට.
🏤 වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්
🏤 අදාල නිවසේ ත්‍රිමාණ චායාරූප
🏤 ත්‍රිමාණ වීඩියෝපට
🏤 ප්‍රාදේශීය සභා නගර සභා අනුමැතියට අවශ්‍ය සැලසුම්
🏤 ඉදිකිරීම් ආශ්‍රිත සියළුම කටයුතු
🏤 සියළුම අළුත්වැඩියා කටයුතු
🏤 ඇස්තමේන්තු සකස් කිරීම
🏤 උද්‍යාන අලංකරණ කටයුතු
ඇතුළු සියළුම සේවාවන් අප සමග සම්බන්ද වන ඔබට ලබා ගැනීමෙ හැකියාව තිබෙනවා. අදම කතා කරන්න. එසේත් නොමැති නම් Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
077-8706291
077-2190349
31/05/2026
ඔබගේ සිහින නිවස අතිශය නවීන මාදිලියෙන් අතේ තියෙන ගානට ඉදිකරවා ගන්න අදම කතා කරන්න.
නිවාස සැලසුමේ ඉඳල නිවස ඉදිකිරීමට අදාල සියළුම දේවල් ඔයාගෙ හිතේ තියෙන විදියටම අපි කරල දෙන්නම්.
ඒ විතරක්ම නෙවෙයි🥸
🏘️ පැරණි නිවසක් අළුත්වැඩියා කරල නවීන පන්නයට සකස් කරගන්න,
🏘️ ඔයාගෙ ව්‍යාපාරික ස්ථානය සිත් ඇදගන්නාසුළු ආකාරයට නිමකරවා ගන්න,
🏘️ ගෙදර හදන්න loan එකක් ගන්නව නම් ඒකට ඕනෙ කරන Cost estimate එක හදවගන්න,
🏘️ ප්‍රාදේශීය සභා, නගර සභා අනුමැතියට ඕනෙ කරන විදියට සැලසුම හදාගන්න,
මේ කියන ඕනෑම දේකට, කොටින්ම කිවුවොත් ඉදිකිරීම් කටයුතු සම්බන්ද ඕනෙම දේකට අපිට කතා කරන්න.
📞077-8716291/ 077-2190349
16/04/2026
🏡 ஒரே தளத்தில் அமைந்த எளிய, நவீன வீட்டு திட்டம் – குறைந்த செலவில், வாழ்க்கை முறைக்கு ஏற்றது
இந்த எளிய, அழகான வீடு முன்புறத்தில் பெட்டி வடிவ roof design உடன் வடிவமைக்கப்பட்டுள்ளது. உள்ளே, மூன்று படுக்கையறைகள், விசாலமான ஹால், உணவறை, வரந்தா, திறந்த சமையலறை மற்றும் குளியலறை ஆகியவை அடங்கியுள்ளன. இவை அனைத்தும் நவீன வாழ்க்கை முறைக்கு ஏற்ப, அமைதியான சூழலைக் காக்கும் வகையில் வடிவமைக்கப்பட்டுள்ளன.
முன்புற கூரை slab சிறிய குடும்ப விழாக்கள் மற்றும் சந்திப்புகளுக்கு பயன்படுத்தக்கூடிய சிறப்பு அம்சமாகும். குறைந்த பரப்பளவில் இருந்தாலும், அனைத்து நவீன வசதிகளும் கொண்ட இந்த வீடு, வசதியான மற்றும் குறைந்த செலவிலான வாழ்க்கையை நாடுபவர்களுக்கு சிறந்த தேர்வாகும்.
✨ Domus Designers – Crafting Homes, Shaping Dreams
நாங்கள் அனுபவமிக்க, நட்பான குழுவாக, உங்கள் வீட்டு கனவுகளை நனவாக்குவதில் முழுமையாக ஈடுபட்டுள்ளோம். நவீனமும், குறைந்த செலவிலும், தரமான வீடுகளை உருவாக்குவதில் எங்கள் நோக்கம் உள்ளது.
👉 இன்று இந்த வீட்டு திட்டத்தைத் தேர்ந்தெடுத்து, எளிமையும் நவீனமும் கலந்த வாழ்க்கையை அனுபவியுங்கள்
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Middeniya