Learn Electronics - Pvt Ltd

Learn Electronics - Pvt Ltd

Share

Learn Electronics (pvt) Ltd is the best place for online learning about Electronics.

12/05/2026

♦️Electrical Troubleshooting මුල සිට සරලව ඉගෙනගමුද?
♦️මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවකු විසින් මෙහෙයවන Online Course එකකි.
♦️වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගී වීමේ හැකියාව.
♦️Static Electricity
♦️Lightning & Surge Protection methods.
♦️Basic Electrical Theory & Simulation
♦️Reading Wiring Diagrams
♦️Problem Solving Techniques & Maintenance Strategies
♦️Solar Power Systems
🎞සෑම දිනකම Recorded Video සහ Lecture Notes සැපයීම.
♦️Course එක අවසන් කිරීමෙන් පසු වටිනා සහතිකයක් ලබා දෙනු ලැබේ.
♦️පලමු දිනයේ සහභාගීත්වය නොමිලේ.
♦️ඔබට පහත සඳහන් link එක මගින් මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ඇතුලත් WhatsApp Group එකට සම්බන්ද විය හැකිය.
https://chat.whatsapp.com/FLzPPDWX31gFCORkAhKb3N
♦️ පලමු දිනයේ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අදාල meeting link එක ඇතුලු සියලු තොරතුරු මෙම WhatsApp Group එක හරහා ඉදිරියේදී ඔබට ලැබෙනු ඇත.

📞වැඩි විස්තර සඳහා අමතන්න 076 971 0158
📩E-mail :- [email protected]

09/06/2024

♦️Electronic විෂය මුල සිට සරලව ඉගෙනගමුද?
♦️මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවකු විසින් මෙහෙයවන Online Course එකකි.
♦️වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගී වීමේ හැකියාව.
♦️ඉතාමත් ක්‍රමානුකුලව පිළියෙළ කරන ලද පාඩම් මාලාවකි.
♦️මුලික Electronic උපාංග සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය
📺Resistors, Capacitors, Inductors, Diodes, Transistors, Relays, Mosfet gate Drivers, Voltage Regulators, Varistors and Voltage Suppressors, OP-AMPs, Seven Segment Displays, LCD Displays.
♦️ ඔබට අවශ්‍ය ඕනෑම Electronic පරිපථයක් නිර්මාණය කරගැනීම සඳහා ක්‍රමානුකුලව මඟ පෙන්වීම.
♦️Simulation මගින් ඔබ විසින් නිර්මාණය කල Electronic පරිපථයේ ක්‍රියාකාරීත්වය සහ දෝෂ හඳුනාගැනීම.
♦️PCB නිර්මාණකරණය සහ නිෂ්පාදනය
♦️Micro-controller Programming (Arduino/ PIC)
♦️Electronic පරිපථවල දෝෂ හඳුනා ගැනීම සඳහා මග පෙන්වීමක්.
🎞සෑම දිනකම Recorded Video සහ Lecture Notes සැපයීම.
♦️Course එක අවසන් කිරීමෙන් පසු වටිනා සහතිකයක් (E- Certificate) ලබා දෙනු ලැබේ.
♦️පලමු දිනයේ සහභාගීත්වය නොමිලේ.
🖋ඔබත් අදම ලියාපදිංචි වන්න.
🖋ඔබට මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සහ ලිපිනය Whatsapp මගින් අප වෙත ලබා දෙන්න. (076 9710 158) ඉන්පසු ඔබව මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි කොට ඔබගේ ලියාපදිංචි අංකය ලබා දෙනු ලැබේ.
♦️ඔබට පහත සඳහන් link එක මගින් මෙම පාඨමාලාව සඳහා සහභාගී වන සිසුන් ඇතුලත් WhatsApp Group එකට සම්බන්ද විය හැකිය.
https://chat.whatsapp.com/Bmv85RouWpuImHVFvefLBz
♦️පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අදාල meeting link එක ඇතුලු සියලු තොරතුරු මෙම WhatsApp Group එක හරහා ඉදිරියේදී ඔබට ලැබෙනු ඇත.

📞වැඩි විස්තර සඳහා අමතන්න 076 971 0158
📩E-mail :- [email protected]

12/01/2024

♦️Electronic විෂය මුල සිට සරලව ඉගෙනගමුද?
♦️මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවකු විසින් මෙහෙයවන Online Course එකකි.
♦️වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගී වීමේ හැකියාව.
♦️ඉතාමත් ක්‍රමානුකුලව පිළියෙළ කරන ලද පාඩම් මාලාවකි.
♦️මුලික Electronic උපාංග සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය
📺Resistors, Capacitors, Inductors, Diodes, Transistors, Relays, Mosfet gate Drivers, Voltage Regulators, Varistors and Voltage Suppressors, OP-AMPs, Seven Segment Displays, LCD Displays.
♦️ ඔබට අවශ්‍ය ඕනෑම Electronic පරිපථයක් නිර්මාණය කරගැනීම සඳහා ක්‍රමානුකුලව මඟ පෙන්වීම.
♦️Simulation මගින් ඔබ විසින් නිර්මාණය කල Electronic පරිපථයේ ක්‍රියාකාරීත්වය සහ දෝෂ හඳුනාගැනීම.
♦️PCB නිර්මාණකරණය සහ නිෂ්පාදනය
♦️Micro-controller Programming (Arduino/ PIC)
♦️Electronic පරිපථවල දෝෂ හඳුනා ගැනීම සඳහා මග පෙන්වීමක්.
🎞සෑම දිනකම Recorded Video සහ Lecture Notes සැපයීම.
♦️Course එක අවසන් කිරීමෙන් පසු වටිනා සහතිකයක් (E- Certificate) ලබා දෙනු ලැබේ.
♦️පලමු දිනයේ සහභාගීත්වය නොමිලේ.
🖋ඔබත් අදම ලියාපදිංචි වන්න.
🖋ඔබට මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සහ ලිපිනය Whatsapp මගින් අප වෙත ලබා දෙන්න. (076 9710 158) ඉන්පසු ඔබව මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි කොට ඔබගේ ලියාපදිංචි අංකය ලබා දෙනු ලැබේ.
♦️ඔබට පහත සඳහන් link එක මගින් මෙම පාඨමාලාව සඳහා සහභාගී වන සිසුන් ඇතුලත් WhatsApp Group එකට සම්බන්ද විය හැකිය.
https://chat.whatsapp.com/Lj4yXa1hu9d5gWqanjo7u2
📞වැඩි විස්තර සඳහා අමතන්න 076 971 0158
📩E-mail :- [email protected]

Want your business to be the top-listed Computer & Electronics Service in Middeniya?
Click here to claim your Sponsored Listing.

Website

Address

Welipitiya
Middeniya
82270