Sun First Solar

Sun First Solar

Share

Sun First Solar is a professional & dynamic team of professionals who retain in the industry over 07 years.

Photos from Sun First Solar's post 11/02/2026

🌞"ඒකාලෝක වු හිරු" 𝟓𝐤𝐰🌞

කිරිදිවැල, මිල්ලතේ, BOI ආයතනයේ Senior Technical Manager, උපාලි ධම්මික මහතාගේ නිවසට 𝟓𝐤𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.02.10 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලිබිල පාලනය සදහා මෙම 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය මිලදි ගත් අතර වායු සමිකරන යන්ත්‍ර, විදුලියෙන් ආහාර පිසිම සහ විදුලියෙන් උණුවතුර පද්ධතිය ක්‍රියාත්මක කිරිම ඉදිරි අරමුණ වේ.

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදාගන්නා ලදි.

ඔබටත් තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් විශ්වාසවන්තව සවිකර ගැනිම සදහා අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

Photos from Sun First Solar's post 05/01/2026

🌞 නව හිරු 𝟐𝟎 𝐊𝐰 🌞

කලුතර, කටුකුරුන්ද, ශාන්ති ප්‍රනාන්දු මෙනවියගේ නිවසට 𝟐𝟎𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 2026.01.04 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

𝐍𝐞𝐭 𝐏𝐥𝐮𝐬 අයක්‍රමය යටතේ මෙම පද්ධතිය ලබාගත් අතර ආයෝජනය මුල්කරගත් ව්‍යාපෘතියකි.

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨𝐟𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාදනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදා ගන්නා ලදි.

ඔබටත් තත්වයෙන් උසස් 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

Photos from Sun First Solar's post 14/12/2025

☀️"පායා ආ හිරු" 𝟓𝐤𝐰 ☀️

ගණේමුල්ල, පහළයාගොඩ, රාජ්‍ය බැංකු විධායක නිලධාරී ලහිරු භාතිය මුණසිංහ මහතාගේ නිවසට 𝟓𝐊𝐰 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් 𝟐𝟎𝟐𝟓.𝟏𝟐.𝟏𝟒 දින 𝐒𝐮𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐨𝐥𝐚𝐫 සමාගම විසින් සාර්ථකව වැඩ අවසන් කරන ලදි.

ඉහළ විදුලිබිල පාලනය සදහා 𝐍𝐞𝐭 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭𝐢𝐧𝐠 අය ක්‍රමය යටතේ මෙම 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතිය ලබා ගත් අතර ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත 𝐉𝐢𝐧𝐤𝐨 𝐍 𝐓𝐲𝐩𝐞 𝐌𝐨𝐧𝐨 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐧𝐞𝐥𝐬 සහ ඉහළ කාර්යඵල සාධනයක් සහිත 𝐒𝐨𝐥𝐢𝐬 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 තාක්ෂණය මේ සදහා යොදාගන්නා ලදි.

ඔබටත් විශ්වාසවන්තව 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධතියක් සවිකර ගැනිමට අමතන්න.
📞𝟎𝟕𝟕𝟒𝟕𝟕𝟒𝟕𝟏𝟏 𝐂𝐚𝐥𝐥 & 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩

Want your business to be the top-listed Engineering Company in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


70/A, Paththaduwana
Minuwangoda
11550