Beauty Cosmetics

Beauty Cosmetics

Share

Hi Guys,
Oriflame Branded product now available with Beauty Cosmetics
Hurry up guys 30%,25%, and 20

Photos from Beauty Cosmetics's post 21/06/2022

ඔයාගෙ අත් දෙකත් මේ වගේ, පාට දෙකක black & white අත් දෙකක්ද?🤭🤭🤭🤣🤣🤣🤣🤣

නැත්නම් මූණ එක පාටක්, අත් කකුල් තව පාටක්ද?😩😩😩

හැමදාම ගාන body lotion එකෙන් ප්‍රතිඵල තියෙනවද? එහෙනම් මේ වෙද්දි ඔයාගෙ අත් කකුල් ඇඟට වෙනම set කරල වගේ පේන්න බෑ🤣🤣.මූණ වගේම ඇඟත් පාට වෙන්න ඕනෙ.🙂✔️

ඔය හැමදාම ගාන body lotion එක වෙනුවට, දවල් රෑ දෙකේම ඇඟට අලිගැටපේර සාත්තුවක් දෙමුද??😃

🥑Oriflame Love Nature Body Avocado Oil🥑

අලිගැටපේර කියන්නෙ අපි කන්න ආස වගේම රූපලාවණ්‍ය ක්ශේත්‍රයට ගොඩාක් පාවිච්චි කරන පෝශණ ගුණයෙන් අනූන පළතුරු වර්ගයක්.🥑

ඇත්තටම අපි හොය හොයා මූණෙ ඇඟේ ගාන පලතුරක් මේක.මොකද ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අපි අත්දැකීමෙන්ම දන්නවා…

මේ අලිගැටපේර වලින් අව්වෙන් වෙන සම අඳුරුවීමට හදපු oil එකක් තමයි මේ Oriflame Avocado Oil එක කියන්නෙ.

මේ oil එකේ තියෙන්නෙ ශරීරයට ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාවක් ලබා දෙන මෘදුකාරක සහ විටමින් E අඩංගු ස්වභාවික අලිගැටපේර තෙල්🥑. මේ අලිගැටපේර oil එක ඉතා වේගයෙන් අවශෝෂණය වෙමින් ඔයාගෙ සමේ කලු පැල්ලම්, කැලැල්, අව්වට පිලිස්සීම් නැති කරල නිරෝගීව තියා ගන්න උදව් වෙනවා.👍👍😃

හැබැයි වෙන oil වර්ග වගේ ඇලෙනසුලු බවක්, අප්‍රසන්න smell එකක් නෑ.හරිම සියුම් මල් සුවඳක් තමා ඔයාට දැනෙන්නෙ.🤗🤗

මාස ගාණක් පාවිච්චි කරපු නිසා මන් ඒක හොඳටම අත්දකිනවා.🙂🙂

භාවිතා කරන ආකාරය 👇👇👇👇👇👇
වියළි, ​​පිරිසිදු කළ සමට ආලේප කර ඔබේ ඇඟිලි තුඩු භාවිතයෙන් මෘදු ලෙස සම්බාහනය කරන්න. ශරීරය පුරාවටම හා සියලුම සමට සුදුසුයි. ✔️

ඇස් වටා ප්‍රදේශයේ ආලේප කිරීමෙන් වළකින්න.❌

කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කරන්නත් පුලුවන්.🤵👱

ඔයාගෙ Avocado Oil එක ගන්න මට inbox message එකක් දාන්න.🙂🙂❤️

Islandwide delivery available 🚐🚐🚐🚐
Watsapp - 0775870541

Photos from Beauty Cosmetics's post 26/06/2021

Thank you For Your Order..

Want your business to be the top-listed Beauty Salon in Mirigama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Mirigama