Uthsuka Rathnayake
අපි පුංචි කාලේ කොස් කොළ වලින් හදපු සෙල්ලම්ළමයින්ටත් කියා දෙමු. ❤️
19/04/2026
වැස්සට බය වුනොත්, මල් පිපෙන දවසත් නැති වෙයි.” 💚
16/04/2026
අත්භූත දේවල් වෙන්න
විනාඩියත් ඇති.
😁😁😁
👉 “1 minute silent… 5 minute disaster 😂💔”
16/04/2026
🌿 අවසානයට මට ඕනි වෙන්නේ මේ වගේ ජීවිතයක්…
හඬක් නැති, තරඟයක් නැති, ආතතියක් නැති…
බිරිඳගේ කෝපි කෝප්පයක්
තොල ගෑවෙන
සන්සුන් හවස්වරු ටිකක් 🌤️
ගස් අඳුරු සෙවණ යට වාඩි වෙලා…
හිතට ආස සංගීතයක් හරියටම හිතෙන් වාදනය කර කර 🎻
ඇස් ඇරල බැලුවාම…
ආදරේ කරන කෙනා, පවුල…මේ අය දකින ගමන් ගෙවෙන දවස් ටිකක්....
ජීවිතේ අගට එද්දී…
සල්ලි, ප්‍රසිද්ධිය, ලොකු ලොකු ජයග්‍රහණවලට වඩා
මට වටින්නේ සන්සුන් මොහොතක්… හිත පිරිසිදු සතුටක්… ❤️
💭
“දවසක… මේ වගේ සරල, නිහතමානී,
සතුටින් පිරිපුන් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා…”
🍃💚
14/04/2026
❤️ පවුල කියන්නේ ජීවිතේ ලොකුම ආශිර්වාදය ❤️
දවසක්ම මහන්සි වෙලා අවසානයේ හිනාවක් දෙන්න පුළුවන් වෙන්නේ මේ අය නිසාමයි… 🥰
අපේ ලෝකේ හොඳම තැන — මේ මමත් බිරිඳත් පුංචි පැටවු දෙන්නත් එක්ක තියෙන මේ එක සුන්දර මොහොතක් 💖
ජීවිතේ ලොකු ලොකු දේවල් තියෙන්නේ වෙන කිසිම දෙයක නෙවෙයි…
මෙහෙම එකට ඉන්න පුළුවන් වෙච්ච එකම ලොකු සතුටක් 🫶
🌿 සතුට, ආදරය, සහ උණුසුමෙන් පිරි පවුලක් මට තියන එක ගැන ලොකු සතුටක් වගේම හයියක් සේරටම වඩා ආශිර්වාදයක්. 🌿
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Monaragala
91006