Commerce Option
සාමාන්‍යපෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
09/03/2023
Commerce Option එක හරි පිළිවෙළයි.
2024 O/L කණ්ඩායම ඒවගේම පිළිවෙළයි.
පිළිවෙල තමයි ප්‍රතිඵල නිර්මාණය කළේ.
ඔහොම කියුවම සමහරු එක එක කතා කියයි. ඒත් මෙන්න මේක තමයි ඇත්ත.
පළමු පාඩම ✔
පාඩම් කිරීම ✔
Video දේශන ✔
නිර්මාණාත්මක ප්‍රශ්න සාකච්ඡාව ✔
පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ✔
මේ දිනවල දෙවන පාඩමත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙමින් තියනවා.
මොරටුවේ පිළිවෙළම, සහ ඉගෙන ගන්න ආසම ගුණාත්මක පන්තිය Commerce Option එක ඒනිසාම අපේ දරුවොත් හරි පිළිවෙළයි.
පිළිවෙළ { -
-වුනාම මනස හරි නිදහස්.
-වුනාම කරන දේ පැහැදිලී.
-වුනාම කරන්න ඕන දේ පැහැදිලී.
-වුනාම ප්‍රතිඵලය පැහැදිලී.
-වුනාම වැඩ පැටලෙන්නෙ නෑ.
-වුනාම වැඩ මගහැරෙන්නෙ නෑ.
-වුනාම වැඩ කරන්න ආසයි.
-වුනාම අරමුණ නිශ්චිතයි.
ඒවගේ ම පිළිවෙළ වුනාම ප්‍රතිඵල සහතිකයි.
ප්‍රවීණ දේශක, කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධිධාරී
-සුපුන් ලක්දේව-
25/02/2023
නහුතෙටම කෙල විලා ඉන්න රටක් වෙලත් මිනිස්සුන්ගෙ ආකල්ප තාමත් පට්ට...
#බුද්ධික
#බුද්ධිකපුතා
අනවශ්‍ය තිරතුරක්..ගලපන්න එපා ළමයි...
Supun Lakdewa
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Sri Dewananda Road
Moratuwa
10400