Diary__of__Nima
හදවතට යමක් ��
23/03/2025
ඔයා නිසා පුංචි පුංචි දේවල් වලට
හිත රි|ද්දගන්න කෙනෙක් දැක්කාම ඔයාට හිතිලා තියෙනවද එයා හරි දුර්වල මනුස්සයෙක් කියලා ?
ඒත් දන්නවද ඇත්තටම එහෙම වෙන්නේ ඒ මනුස්සයා දුර්වල නිසා නෙවෙයි, ඒ මනුස්සයා තමන්ගේ උපරිමෙනුත් චුට්ටක් එහාට ඔයාට ආදරේ නිසයි...
හුඟාක් ශක්තිමත් මිනිස්සු ආදරේ ඉස්සරහා දිය වෙලා යනවා.
ඒක ඒ මනුස්සයගේ දුර්වලකමක් විදිහට විතරක්ම අපි තේරුම් ගත්තොත්, අපි නොදැනිම හුඟාක් ආදරේ මනුස්සයෙක් මිස් වෙලා යනවා.
ජීවිතේ මිනිස්සුන්ට දෙවෙනි අවස්තාවක් දෙන්නේ හරිම කලාතුරකින්. ඒ නිසා සමහර දේවල් මගෑරගන්න එපා ❤️
nimsara ✍🏻🤍
12/12/2022
මලගම් ගියත් නුඹගේ ප්‍රේමය
උඩුගම් බලා පිහිනම්
මා
නුබේ මතක වල
🥺💔
✍️___________NIMSARA 💜
12/12/2022
ජීවිතේ හමු වූ වෙන් වූ මිනිසුන් අතරින්
මට වැඩිපුරම දැනුන කෙනා ඔයා
ඒ හැඟීම කෙතරම්ද කියනවනම්
ඔයාගෙ එක බැල්මකින් පුලුවන් මගේ මුලු ආත්මයම නිවන්න
ඔව්, ආදරේට පුලුවන් මනුස්සයෙක් ගෙ මුලු ආත්මයම සනසන්න.
හරියටම කිව්වොත්
නුඹයි මගේ ප්‍රේමයේ අධිමාත්‍රායික ඇබ්බැහියයි.
ආදරෙන් පාට කරපු හීන වල තවමත් මං අයිතිකාරිනියක් නම්
ඔයා දවසක ඒව් කියල මං බලන් ඉන්නවා.
ඒ නුඹේ ආදරේ ළඟ මට නිවෙන්නට.
ඉතින් එදාටත්
" මං ඔයාට ආදරෙයි"
කියල කියනව ද ගැනු ළමයො ?
👀 ❤️
✍️_________NIMSARA 💜
12/12/2022
කෙනෙක් ගැන ආදරේ හිතෙන්නෙ
ආදරේ දැනෙන්නෙ
මොන මොහොතක ද කියල කියන්න බෑ
ඇත්තටම ඒක හරි අහඹු සිදුවීමක්
සංසාරේ පතාගෙන ආව වගේ දැනෙන සුන්දර හැගීමක්
සීරුවට හිතේ සියුම් තැන් රිද්දන, ආයෙත් පිරිමදින අමුතුම හැගීමක්
ඉතින් කාටමහරි ආදරේ නම් එයාට කියන්න
මොකද ඒ ආදරේට වටිනාකමක් ලැබෙන්නෙ
ඒ ආදරේ උරුමක්කාරයාට කිව්වොත් විතරයි
ආයේ එහෙම අවස්ථාවක් නොලැබෙන්නත් පුලුවන්
ඉතින්,
පමානොවී දැන්ම
ආදරෙයි කියන්න
ප්‍රේමයෙන් දැවුනු හිත්
ප්‍රේමයෙන් නිවාලිය යුතුමයි
ආදරෙයි ...
❤️
✍️_________________NIMSARA 💗💨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moratuwa