Learn with Kumar
I am Kumar Fernando FCA, FCMA . I offer Tax Services for SME and individuals, tuition for CIMA Case Studies and ACCA AFM worldwide. Whatsapp +94773219387
31/12/2025
*අපගේ දිනපතා භෝජනය*
අද දින මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම: *ක්‍රියා 17:29-34*
දවසේ සිතිවිල්ල *අපට සදහටම ජීවත් විය හැකිද?*
https://sinhala-odb.org/2026/01/01/
*මොහොතක් සිතන්න*
ඔබගේ ඇදහිල්ලට අන් අය අපහාස කරන විට ඔබට හැඟෙන්නේ කෙසේද?
ඔබ ජේසුස් වහන්සේ ගැන විශ්වාස කරන දෙය ඔවුන්ට දැන ගැනීමට සැළැස්වීම වැදගත් වන්නේ මන්ද?
*යාච්ඤාව*
_ආදර දෙවිඳුනි, අප වෙනුවෙන් මරණය පරාජය කළ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ ආත්මය ඔවුන්ව ඔබ වෙත ඇද ගන්නා පිණිස ඔබ වහන්සේව විශ්වාස නොකරන අය ගැන මම යාච්ඤා කරමි. ආමෙන්_
සවන් දීමට: https://youtu.be/D6AQlwE0MAQ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
118/36 Uyana Road/Uyana
Moratuwa
10400