Rash Fernando
❤ ( live horaisan 🎸lead guitaris )❤️
23/05/2026
සිතහඩයි......👉🎧🎶🎸
#සිතහඩයි
29/04/2026
මීට අව්රුදු දොලහකට කලින් මන් ගමේ කොල්ලො සෙට් එකක් සෙට් කරන් හදනවා බ්ලැක් ඈන්ස් කියලා සංගීත කන්ඩායමක් ඉතින් ඒ සෙට් එකේ හිටපු එක චරිතයක් තමයි සදුවා..... අපේ ඉදිරිපෙල වැඩේ බාර ගත්තෙ සදුවා තමයි..... ඇත්තටම ඒ අතිතෙත් එක්ක සදුවයි මායි එකම වේදීකාවක මෙහෙම හම්බුන එක ගැන තියෙන්නෙ අද වෙනකොට නිහතමානි සතුටක්......🔥 Sandun Perera
Want your public figure to be the top-listed Public Figure in Moratuwa?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moratuwa