New Rathna Traders & Book Shop - Moratuwa

New Rathna Traders & Book Shop - Moratuwa

Share

හැන්ගිලි නැති ඇන්දිලි නැති මොරටුවේ හැමෝම කතාවෙන ඇට්ලස් පොත් වලට ලොකුම ඩිස්කවුන්ට් දෙන පොත් මැදුර

19/12/2025

🔴 මොරටුව O.L.V (Convent of Our Lady of Victories) දියණියන් සඳහාම පමණයි! 🔴

​8 වසර පොත් ලැයිස්තුවට රත්න බුක් ෂොප් වෙතින් විශේෂිත වට්ටමක්.

​Atlas පොත් සඳහා හොඳම මිල අපෙන්.
✅ වෙළඳපල මිල: රු. 3590/=
✅ අපේ මිල: රු. 2634/= පමණයි.
​රුපියල් 1000කට ආසන්න මුදලක් ඉතිරි කරගන්න අදම අපව අමතන්න.

​📍 Rathna Book Shop - Moratuwa - මොරටුව
📞 078 515 0869

​"අපිව හොයාගෙන එන්න ලේසිම පාර මෙන්න. 👇"
"කාලය ඉතිරි කරගෙන ඉක්මනින්ම අපිව මුණගැහෙන්න එන්න. 🚗"
https://maps.app.goo.gl/CnuxtdWYmwbs8u2B8?g_st=awb

19/12/2025

🔴 මොරටුව O.L.V (Convent of Our Lady of Victories) දියණියන් සඳහාම පමණයි! 🔴

​7 වසර පොත් ලැයිස්තුවට රත්න බුක් ෂොප් වෙතින් විශේෂිත වට්ටමක්.

Atlas පොත් සඳහා හොඳම මිල අපෙන්.
​✅ වෙළඳපල මිල: රු. 3495/=
✅ අපේ මිල: රු. 2550/= පමණයි.

​රුපියල් 1000කට ආසන්න මුදලක් ඉතිරි කරගන්න අදම අපව අමතන්න.

📍 New Rathna Traders & Book Shop - Moratuwa - මොරටුව
📞 078 515 0869

​"අපිව හොයාගෙන එන්න ලේසිම පාර මෙන්න. 👇"
​"කාලය ඉතිරි කරගෙන ඉක්මනින්ම අපිව මුණගැහෙන්න එන්න. 🚗"

https://maps.app.goo.gl/CnuxtdWYmwbs8u2B8?g_st=awb

06/12/2025

"මේ ගැන ඔබත් දැනගෙන, තව කෙනෙකුටත් දැනගන්න දැන්ම Share කරන්න! ඔබේ එක Share කිරීමකින් තව කෙනෙකුට ලොකු උදව්වක් වෙන්න පුළුවන්."

දෙමාපියන්ගේ හොඳම තේරීම ඇට්ලස් පොත් සඳහා අති විශාල වට්ටමක්!

හැන්ගිලි නැති ඇන්දිලි නැති දෙන මිල නිවැරදිව කියන අපි රත්න Book Shop

​දරුවාගේ අධ්‍යාපනයට " හොඳම දේ "දෙන ආදරණීය දෙමාපියන් වෙනුවෙන්මයි..

​වසර ගණනක් පුරා මොරටුවේ අංක 1 වූ රත්න පොත් හලෙන් ඇට්ලස් (Atlas) පොත් සහ ලිපිද්‍රව්‍ය (Stationery) දැන් වෙළඳපොලේ අඩුම මිලට අපෙන් ලබාගන්න.

​✅ Atlas CR පොත් සහ අභ්‍යාස පොත් සඳහා විශේෂ වට්ටම්.
✅ කෑම පෙට්ටි , බෝතල් , පෑන්, පැන්සල් සහ වර්ණ පෙට්ටි ඇතුළු සියලුම උපාංග.
✅ සම්පූර්ණ පොත් ලැයිස්තුවම (Booklist) එකම තැනකින්.

0712836200

23/11/2025

💥 Rathna Book Shop වෙතින් අද ලැබුණු පට්ටම පට්ට ආරංචිය! 💥

​අපගේ ආදරණීය පාරිභෝගික ඔබට නැවත වරක්, ඇදහිය නොහැකි ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නයි යන්නේ....!

​මේ තමයි ඔබේ ප්‍රියතම ඇට්ලස් පොත්පත්, පාසල් ලිපි ද්‍රව්‍ය සහ කාර්යාල උපකරණ අති විශාල වට්ටම් යටතේ මිලදී ගැනීමට ලැබුණු රත්තරන් අවස්ථාව!

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ 7 වසර පොත් ලැයිස්තුවට මෙන්න අපෙන් ලොකු ඩිස්කවුන්ට් එකක්....

​⚠️ සීමිත දීමනාවකි! ⚠️
මෙම දීමනාව පාසලෙන් නිකුත් කර ඇති පොත් ලැයිස්තුව මිලදී ගන්නා අයට පමණයි... (උපකරණ නොමැතිව )

​තොග අවසන් වීමට පෙර, අදම ඔබගේ අවශ්‍යතා සපුරා ගන්න. ඉක්මන් කරන්න, මේ අවස්ථාව නැවත එන්නේ නෑ!

ඔබේ පන්තියේ පාසලේ පොත් ලැයිස්තුවටත් මෙවැනීම වු අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පොත් ලැයිස්තුව අපවෙත එවන්න.. සුවිශේශී වට්ටමක් හිමිකරගන්න...

​🛒 වැඩි විස්තර දැනගැනීමට අපිට කතා කරන්න 0712836200 / 0785150869









​ #වට්ටම්
​ #පොත්
​ #පාසල්_උපකරණ

08/05/2025

අපි ගාවම විතරක් තියන මොරටුවේ කඩදාසි කැටයම්.... අඩුම මිලට...

Want your business to be the top-listed Shop in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


28 Gunawardhanarama Road Koralawella
Moratuwa
10400