Hasitha Bookshop - Moratuwa

Hasitha Bookshop - Moratuwa

Share

For all your School & Office Stationary needs. Cash on Delivery service is Available for your Convenience

01/01/2026

ලැබුවාවූ 2026 නව වසර ඔබ පතන සියලුදේ හිමිවන වසරක්ම වේවා...

18/12/2025

අලුත් වාරේ, අලුත් පොත් වල ලස්සනට අලවන්න. ඔයාලගේ නම, පංතිය, විශය, පාසලේ නම ලස්සනට ප්‍රින්ට් කරගන්න....

තෝරාගන්න ලස්සන ඩිසයින් ගොඩක් තියෙනවා. කැමති කාටූන් ඩිසයින් එකක් දාලා ඔයාලට කැමති විදියට ස්ටිකර් හදාගන්න...

අපිට කතා කරන්න...

📠Hasitha Book Shop, Printers & Communication 🎥
37, සුධර්මාරම පාර, කල්දෙමුල්ල, මොරටුව
☎ 0704410122 / 0717108853

⚠️️⚠️️⚠️️සැ. යු - ස්ටිකර් කාඩ් නිර්මාණය කිරීමට කාලයක් වැයවන බැවින් ඔබගේ ඇනවුම් ඉක්මනින් ලබාදෙන්න..⚠️️⚠️️⚠️️

HASITHA BOOKSHOP & COMMUNICATION (හසිත බුක්ශොප් ඇන්ඩ් කොමියුනිකේශන්)
071 710 8853
https://maps.app.goo.gl/tMzgsMYeJrya5bQNA

Photos from Hasitha Bookshop - Moratuwa's post 08/08/2024

📠Hasitha Book Shop, Printers & Communication 🎥
37, සුධර්මාරම පාර, කල්දෙමුල්ල, මොරටුව
☎ 0704410122 / 0717108853

https://maps.app.goo.gl/tMzgsMYeJrya5bQNA

Photos from Hasitha Bookshop - Moratuwa's post 17/07/2024

🔥🔥🔥 New Arrivels 🔥🔥🔥

📠Hasitha Book Shop, Printers & Communication 🎥
37, සුධර්මාරම පාර, කල්දෙමුල්ල, මොරටුව
☎ 0704410122 / 0717108853

https://maps.app.goo.gl/tMzgsMYeJrya5bQNA

28/06/2024

2025 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ නිවැරදි සම්පූර්ණ අයදුම්පත් කට්ටලය දැන් ඔබට අපගෙන් ලබාගත හැක.

✅ 10*7 ප්‍රමාණයේ (Indian Manila) මුද්‍රිත ලිපි කවරය.
✅ 80GSM A3 ප්‍රමාණයේ සම්පූර්ණ අයදුම්පත්‍රය.
✅ අයදුම් කරන ආකාරය සහ ලකුණු දීමේ පටිපාටියද ඇතුළත්ව නිවැරදිව සැකසූ විස්තර පත්‍රිකා කට්ටලය.
✅ අයදුම් පත්‍රය හා ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශය.
✅ නිවසේ සිට පාසලට ඇති දුර සහ කාලය ඇතුලත් වර්ණ සිතියම.
✅ ඡන්දහිමි නාම ලේඛනයේ වසර 5ක තොරතුරු වල අන්තර්ජාල උදෘතයන්.

ඇතුලු ප්‍රධාන කට්ටලය සහ,

අවශ්‍යනම්!

☑️ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශය සැකසීම
☑️ ජල / විදුලිය බිල් සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශය සැකසීම
☑️ මුද්දර

ඇතුළුව මුල් පිටපත් වලින් ෆොටෝකොපි ලබාගැනීම ආදී සියලුම දේ එකම තැනකින්..

⚠️️⚠️️⚠️️සියලුම ලේඛන පලපුරුදු ටයිප් සෙටර් වරයෙකු මගින් සකසා ඇත. මෙම වසරේදි අයදුම්පත්‍රයට අලුතින් එක්වූ කොටස්ද සමඟින් සම්පූර්ණ අයදුම්පත්‍ර කට්ටලය අප වෙලඳසැලින් දැන් ලබාගත හැක. ⚠️️⚠️️⚠️️

(ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024-07-31)

අයදුම්පත් කට්ටල තොග මිලදීගැනීම් සඳහා විමසන්න

HASITHA BOOKSHOP & COMMUNICATION
071 710 8853 | 0704410122

Want your business to be the top-listed Shop in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


37, Sudrmarama Road, Kalldemulla
Moratuwa
10400

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 18:00