Moonlight Gems
Moon Light gems is a sri lankan gemstone dealer engaged in buying and selling quality gemstones.
+9
22/01/2016
For the month of January – Garnet
ගානට් යනු ජනවාරි මාසය සදහා මැනික වන අතර මෙය දෙවන විවාහ සංවත්සරය සදහා ත්‍යාග දිඉමට යෝදාගනී . ගානට් පැලදීමෙන් ජිව ශක්තිය වැඩිවේ . ගානට් ත්‍යාග දීමෙන් සදා නොවෙනස් ආදරයකට හිමිකම කිව හැක . මෙය පැලදීමෙන් නිර්මාණාත්මක හැකියවන වර්ධනයවේ .ගානට් යනු මිතුරුකමේ , ආදරයේ හා ශ්‍රද්දාවේ සංකේතය වේ . ගානට් පැලදීමෙන් ආදරයේ හා මිතුරුකමේ වාසනාව ලභාදෙයි .සතුරන්ව ඈත් කරයි. මේවා අප්‍රිකාව ,බ්‍රසීලය ,කැනඩාව ,ඉන්දියාව ,මැඩගස්කරය හා ශ්‍රී ලංකාව වැනි රටවලින් හමුවේ . ඔබට සරිලන අගනා මැනිකක් MooNLighT Gems ඉතා සාදාරන මුදලකට ලබාගත හැක.(රු 1000 සිට)
අප සපයන ඕනෑම මැනිකක් අපනයන තත්වයේ පවතින අතර , ශ්රිව ලංකා මැනික් හා ස්වර්නාභරන අධිකාරියේ සහතික පත් සමග ලබාගත හැකිය.
Contact Us 0714550979
Visit Us https://moonlightgems.wordpress.com/
28/11/2015
For the month of November – Topaz
නොවැම්බර් මාසය සදහා වන මැනික ටොපෑස් වේ.නිල් ටොපෑස් 4වන විවාහ සංවත්සරය සදහා තෑගි දීමට යොදා ගනී. ටොපෑස් වර්න ගනනාවක් ඇත. නමුත් සුදු සහ නිල් ටොපෑස් ඉහල ජනප්රිවය තාවයක් උසුලයි. ගනත්වයෙන් ඉහලවන අතර ආභරන සෑදීම සදහා වඩාත් සුදුසුය. ටොපෑස් පැලදීමෙන් තරහව , මානසික තත්වයන් නිසා හටගන්නා රෝග , මානසික ආතතිය සමනය කරගත හැක. එමෙන්ම සමෙහි රෝග සමනය කරගත හැක. නිර්මානශීලී හැකියාවන් ඉහල නංවයි. වාසනාව ජීවතයට ලංකරයි,භාහිර බාදක නවත්වයි. ටොපෑස් අප්රිීකාව ,ආසියාව ,මෙක්සිකෝව ,රුසියාව ,දකුනු ඇමරිකාව වැනි ප්රකදේශයන්ගේන් හමුවේ.මෙය රාශීචක්ර,යේ වුශ්චික රාශී හිමියන් සදහාද පලදයි…
ඔබට සරිලන අගනා මැනිකක් MooNLighT Gems ඉතා සාදාරන මුදලකට ලබාගත හැක.
අප සපයන ඕනෑම මැනිකක් අපනයන තත්වයේ පවතින අතර , ශ්රිඉ ලංකා මැනික් හා ස්වර්නාභරන අධිකාරියේ සහතික පත් සමග ලබාගත හැකිය.
https://moonlightgems.wordpress.com/
contact : 0714550979 / 0720217561
14/08/2015
Ruby - The King of the gems stones
weight - 0.65 ct
Price - Rs 10,000 (Negotiable)
https://moonlightgems.wordpress.com/
contact :
075 4511907 , 0714550979
18/06/2015
Moon Light gems is a sri lankan gemstone dealer engaged in buying and selling quality gemstones. We assure that the gemstones you buy from us will be of outstanding value and reasonable prices and every transaction is accompanied by a certificate attesting to quality. Moreover we have the support of professional gemologist Mr.Baratha Perera, who is an expert in the field. Customer satisfaction is our priority while forging sustainable relationships with our customers built on trust quality and value for money
06/06/2015
One of the valuable Blue Sapphier available at our premises
Amassing colour
Weight = 5.11 kt
Price = 4100$ (negotiable)
https://moonlightgems.wordpress.com/
contact :
075 4511907 , 0720217561
13/05/2015
ඔබගේ පෙම්වතියට හෝ පෙම්වතාට උපන් මාසය අනුව වටිනා මැනිකක් තෑගි දීමෙන් ඇයගේ/ඔහුගේ සිතෙහි ආදරය තවත් අලුත් කරන්න.ඒ සදහා විශ්වාසනීය හා වටිනා මැනික් අපෙන් ලබගන්න. විද්‍යාගාර තුල පරික්ශා කර වටිනාකම හා ගුනත්වය සහතික කරපු ලියවිලිද සමග,අපනයන තත්වයේ පවතින ඔබට සරිලන මැනික අදම වෙන්කරගන්න.
https://moonlightgems.wordpress.com/
contact :
075 4511907 , 0720217561
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Moratuwa, Colombo
Moratuwa
10400