Sequence O studios

Sequence O studios

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sequence O studios, Camera/Photo, 100, Hotel Road, Mount Lavinia.

13/04/2026

For someone who thinks there's a valuable lady in his/her life.. සුභ අලුත් අවුරුද්දක් වේවා!

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ, අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි

ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!

ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!

Type 'I pass my wish to and challenge' to comment

මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..

13/04/2026

For someone who thinks there's a valuable lady in his/her life.. සුභ අලුත් අවුරුද්දක් වේවා!

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි

ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!

ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!

Type 'I pass my wish to and challenge' to comment

මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..

12/04/2026

Shared for ladies..

ඔයාගෙ ඔසප් පටන් ගත්ත පළමු දිනයේ ඉඳන් ඊළඟ ඔසප් වීමේ පළමු දිනය දක්වා කාලය ඔසප් චක්‍රයක් කියල ගණන් ගැනෙනව. "සාමාන්‍ය" චක්‍රය දින 28 ක් වුනත්, දින 21–35 අතර ඕනෑම චක්‍රයක් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය විය හැකියි. ඔයාගෙ චක්‍රය නිරීක්ෂණය කලාම ඔයාගෙ රටා අඳුරගන්න, රෝග ලක්ෂණ කළමනාකරණය කරගන්න සහ ඕනෑම අසාමාන්‍ය වෙනස්කමක් කලින් හඳුනා ගන්න පුලුවන් වෙනව.

ඔයා අධික වේදනාවක්, අධික රුධිර වහනයක් හෝ අක්‍රමවත් චක්‍ර නිතර අත්විඳිනවා නම්, සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම තමයි සැමවිටම හොඳම දේ.

ඔබේ චක්‍රය ඔබේ ශරීරයේ භාෂාවයි - එයට සවන් දීම ආරම්භ කරන්න..

"Feel Secure. Feel Natural. Live Fully."
Flow Wear

Want your business to be the top-listed Photography Service in Mount Lavinia?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


100, Hotel Road
Mount Lavinia
10350