Nation Building Force
Monitoring, Investigating and Reporting Hard Truth, is our Duty & Responsibility !!! RULE of LAW & JUSTICE IS A MUST IN ANY DEMOCRATIC COUNTRY.
22/02/2026
රට වෙනුවෙන් AKD තවත් අගයක් එක්කරමින් !!!
=============================
දෙසැම්බරයේ දී කල් ඉකුත් වීමට නියමිත
ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කර ගැනීමට
සහාය වන බවට මැක්‍රෝන් පොරොන්දු වෙයි.
යුරෝපා සංගමයට අයත් රටවලට සිදුකරන අපනයන සදහා ලංකාවට ලැබී ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය මේ වසරේ දෙසැම්බරයේ දී කල් ඉකුත් වීමට නියමිත අතර, තවදුරටත් එම බදු සහනය ලංකාවට ලබා ගැනීම සදහා සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගෙන් ඉල්ලා තිබේ.
ඒ ඉන්දියානු සංචාරය අතර තුර දෙරට නායකයක් පැවැත් වූ ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ දී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම පිළිගෙන තිබෙන ප්‍රංශ ජනාධිපතිවරයා, ජී.එස්.පී. ප්ලස් බදු සහනය තවදුරටත් ලබා ගැනීම සදහා ලංකාවට සහාය වන බවට පොරොන්දු වී තිබේ.
======================
HEADLINE NEWS පිටුවෙන් !!!
======================
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
St. Merrie's Road, Galle Road
Mount Lavinia