Creative Eco Solutions

Creative Eco Solutions

Share

We are a company based in Colombo dedicated to
efficient energy management solutions, cooling systems and other
economical products.

01/07/2025

ECOFROST Portable Air Conditioner is back in STOCK!

Check out our new S and N series machines come with 9000BTU, 12000BTU & 18000BTU capacities starting from Rs.128,000/= upwards with One Year warrenty for the unit & Five Years warrenty for the compressor.

📞 Please contact us for more information.
077 863 3918 (WhatsApp Available)
077 712 4414
011 280 6120

🏢 Or you can visit our showroom!
Creative Eco Solutions (Pvt) Ltd
No.29, Walter Gunasekara Mawatha,
Nawala

゚viralシ

27/12/2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වූ, නාවල වෝල්ටර් ගුණසේකර මාවතේ පිහිටි "ස්වර්ණ සමනල" ආයතනය විසින් හඳුන්වා දෙනු ලබන නවතම ඉඳිආප්ප නිෂ්පාදන යන්ත්‍ර මාදිලිය වන "3in1 Leader" ස්වයංක්‍රීය ඉඳිආප්ප නිෂ්පාදන යන්ත්‍රය දැන් ඔබට මිලදී ගත හැක.

නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරන මෙම නවතම ඉඳිආප්ප නිෂ්පාදන යන්ත්‍ර මාදිලිය මඟින් ඔබට වැඩි කාර්‍යක්ෂමතාවයකින් යුතුව ඉතා පහසුවෙන් ඉඳිආප්ප පමණක් නොව, ලැවරියා, මනිපිට්ටු සහ මුරුක්කු වැනි ආහාරද නිෂ්පාදනය කර ගත හැක. 👌

වැඩි විස්තර සඳහා www.swarnasamanala.lk අපගේ වෙබ් අඩවියට හෝ 077 863 3918 WhatsApp හරහා පිවිසෙන්න.

මෙම යන්ත්‍ර වගකීමක් සහිතව කුරියර් සේවය මඟින් හෝ අප ආයතනය වෙත පැමිණ ලබාගත හැකි අතර, අප ආයතනයට පැමිණ ලබාගන්නේ නම් ඔබ ලබාගන්නා යන්ත්‍රයෙන්ම ඉඳිආප්ප නිෂ්පාදනය කොට පෙන්වීම සිදුකරනු ලැබේ.
🏢 ක්‍රියේටිව් එකේ සොලූශන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
නො.29, වෝල්ටර් ගුණසේකර මාවත
නාවල
📞 077 863 3918
077 712 4414
011 280 6120

සැ.යු. - දැනට අපගේ යන්ත්‍රය අනුකරණය කොට ප්‍රමිතියෙන් බාල හා ව්‍යාජ යන්ත්‍ර විදේශ රටකින් ආනයනය කොට වෙළෙඳපොළෙහි අලෙවිකරනු ලබයි. ඔබ යන්ත්‍රය මිලදී ගැනීමේදි CES ලාංඡනය තිබේදැයි විමසිලිමත් වන්න.

#ඉඳිආප්පනිෂ්පාදන #දේශීයනිෂ්පාදන

Want your business to be the top-listed Business in Nawala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 29, Walter Gunasekara Mawatha
Nawala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:30