Track TV
සිනමාවේ නව මානයක් සොයා යමු ..... 📺 A movie geek who argues with the TV falls for someone who thinks “plot twist” is a type of pretzel. Their love story?
Valak කියන නම movie එකට හදපු නමක් නෙමෙයි . Old demonology texts වල mention වෙන powerful demonic entity එකක් 😱. St. Cartaහි ආදිපාදිවරයා විසින් තමා වැලැක් කියන පුරාන යක්ශයාව අපේ ලෝකයට කැදවන්නේ.
👉 Valak Part 3 tomorrow
👉 Follow to not miss 👻
review explanation
Twist Hub
Valak කියන්නේ ghost කෙනෙක් නෙමෙයි 😨. Conjuring universe එකේඉන්න භයානකම demon 😱.
මේ වගේම Conjuring Universe එක ගැන ද ගන්න අපිත් එක්ක එකතු වෙන්න. 👻
ට්‍රැක් ටීවී. 💛
Twist Hub
06/01/2026
🎥 | කොන්ජුරින් බලන්න ඕනෙ විදිහ දන්නවද??
හැමෝම ආස කරන film සිරීස් එකක් තමා කොන්ජුරින් කියන්නේ. මේකත් ඇත්තටම මාර්වල් ඩීසී වගේම යුනිවර්ස් එකක් මේ film සීරීස් එකට සම්බන්ද වෙන තවත් මුවීස් කිහිපයක්ම තියෙනවා ඉතින් මේකනම් ගොඩක් අය දන්නවා ඇති ඒ වගේම නොදන්න අයත් ඇති කොහොමත් මේ තමා කොන්ජුරින් යුනිවර්ස් එකේ ස්ටෝරි එක අනුව ( chronological order ) මූවීස් ටික;
1. The Nun (1952)
2. Annabelle: Creation (1955)
3. The Nun 2 (1956)
4. Annabelle (1967)
5. The Conjuring (1971)
6. Annabelle Comes Home (1972)
7. The Curse of La LIorona (1973)
8. The Conjuring 2 (1977)
9. The Conjuring 3: Devil Made me do it (1981)
10. The Conjuring 4: Last Rites
ඉතින් ඔය තමා ඕර්ඩර් එක ස්ටෝරි එක අනුව. ඔයාල මොකද හිතන්නේ මේ ගැන. කොන්ජුරින් කියන්නෙ හොද මුවී එකක්ද? ඔයාලගෙ ආසම මූවී එක මොකක්ද? 🙋🏻
Twist Hub
Click here to claim your Sponsored Listing.
Category
Address
Negombo
11500