Pastor Damith Roshantha
We are House Of Prayer church. We used to this page with you and you can connect with us as our sunday worship, deshana through facebook and youtube.
20/06/2025
💊 *_මතින් තොර ගමක් සුරක්ෂිත පරිසරයක්_*☀️
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
මත්ද්‍රව්‍ය වල බලපෑම සහ එවායින් අපේ දරුවන් සුරක්ෂිත කරගැනීම පිළිබඳ විශේෂිත වැඩසටහන
🗓️ජුනි 26 වන බ්‍රහස්පතින්දා
🕐සවස 5 සිට 7.30 දක්වා,
👍🏻පිටිපන මහ විදුහල් ක්‍රිඩාංගනයේ පැවැත්වේ.
ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්..🚨
✨ ඒ සඳහා ඔබ සැමට ඇරයුම් කරමු 🪄
සංවිධානය - කැකුළු ළමා සේවය, පිටිපන මහ විදුහල, බසියාවත්ත සාන්ත පීතර විදුහල, දූව කනිෂ්ඨ විද්‍යාලය
22/07/2023
https://youtu.be/Qy1_Jlvq_yo
මිනිසුන් ලෙස අප අත්හැරීම්, ප්‍රතික්ෂේප වීම්, චොදනාවන්ට ලක්වීම් වලින් වේදනාවන්ට පත්ව තිබෙනවා. එවා නැතැයි කියන්නට කිසිවෙකුට පුළුවන්කමක් නැ. අප ලැබු වේදනාත්මක අත්දැකීම් අපගේ මනසේ විවිධ තුවාලයන්, අඳුරු මතකයන් ගොඩනගා තිබෙනවා. එවා වරින් වර අපේ ජීවිතයේ උඩට පැමිණෙන අතර එවා අපගේ ජීවිතයට මෙන්ම අන් අයගේ ජීවිතයටද බලපෑම් ඇති කරනවා.
මෙවැනි තත්වයන්ගෙන් අපට සිදුවන බලපෑම කුමක්ද?
එවා කෙලෙස අපේ ජීවිතයේ අක්‍රමිකතාවන් ඇති කරනවද?
ජේසුස් වහන්සේ ලැබු තුවාල මොනවද?
එම තුවාල ලැබීම් අද අප ලබන්නාවු තුවාල වලට බලපා ඇත්තේ කෙසේද?
මේ ඒ් පිළිබද පුළුල් කිතුනු මගපෙන්වීමක්....
දේව වචනයට ඇහම්කන්දීමට අපව Subscribe කර Bell Icon එක On කරන්න...
ජේසුස් වහන්සේ ඔබේ අභ්‍යන්තරික මානසික තුවාල සුව කර තිබේ - 2022.07.16 ඉරුදින දේශනාව || Pastor Damith මිනිසුන් ලෙස අප අත්හැරීම්, ප්‍රතික්ෂේප වීම්, චොදනාවන්ට ලක්වීම් වලින් වේදනාවන්ට පත්ව තිබෙනවා. එවා නැතැයි කියන්නට ...
17/10/2022
https://youtu.be/rGUXPQa8eEY
වර්ථමානයේ දේශය පත්ව ඇති මෙම වාතාවරණ තුල මුළු මහත් ශ්‍රි ලාංකික ජනතාව ආගම්, ජාති භේදයකින් තොරව මුහුණ දෙමින් සටි. මෙම වාතාවරණ තත්වය තුල කිතුණු ජනතාවද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටි.
මෙම වාතාරණය තුල කිතුණු අපගේ වගකීම සහ කාර්යය භාරය කුමක්ද?
මේ ඒ් පිළිබද පුළුල් කිතුනු මගපෙන්වීමක්....
දේව වචනයට ඇහම්කන්දීමට අපව Subscribe කර Bell Icon එක On කරන්න...
දේශය උදෙසා දෙවිදුන් අභියසට - 2022.10.09 ඉරුදින දේශනාව || Pastor Nilantha වර්ථමානයේ දේශය පත්ව ඇති මෙම වාතාවරණ තුල මුළු මහත් ශ්‍රි ලාංකික ජනතාව ආගම්, ජාති භේදයකින් තොරව මුහුණ දෙමින් සටි. ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Telephone
Website
Address
221/A Pitipana South
Negombo
11500