Smart Lanka Diagnostics
ISO 9001 Certified Medical Laboratory Chain based in Negombo
22/12/2024
Say goodbye to fatty liver! 🥗🏃♂️
Choose healthy eating and regular exercise to protect your liver and ensure a healthier future.
Take the right steps today for a better tomorrow!
📞 𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 - +94 77 330 1813
𝐒𝐦𝐚𝐫𝐭 𝐋𝐚𝐧𝐤𝐚 𝐃𝐢𝐠𝐚𝐧𝐨𝐬𝐭𝐢𝐜𝐬 ,
📍162, New Negombo Road,Negombo.
📍29, Negombo-Colombo Main Road, Dankotuwa.
12/12/2024
සියලුම කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ 🩺💖
කාන්තාවන්ගේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට, රෝග අවදානම් මඟහැරීමට සහ කාලීන රෝග හඳුනා ගැනීමට පූර්ව සෞඛ්‍ය පරීක්ෂණ ඉතා වැදගත්ය.
අප විසින් සිදු කරන සෞඛ්‍ය පරීක්ෂණයන් තුළ:
✅ අවදානම් ලක්‍ෂණ හඳුනා ගැනීම
✅ කාලීන රෝග පාලනය කිරීම
✅ නිවැරදි ප්‍රතිකාර සඳහා මඟ පෙන්වීම
ආදී වූ ප්‍රතිඵල රැසක් හිමිවේ.. එබැවින් ඔබට වඩාත් නිවැරදිතම ගුණාත්මක රෝග විනිශ්වය වාර්තාවක් ඔබ අතට පත් කිරීම වෙනුවෙන් SLD අප ලොව උසස්ම තාක්ෂණය හා පලපුරුදු කාර්‍යමණ්ඩලයකින් සමන්විතය.
ඔබගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම අප වෙත බාරකරන්න. දැන්ම අප අමතන්න.
📞 වැඩිදුර විමසීම් - +94 77 330 1813
”
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
162 New Negombo Road, Colombo
Negombo