English With Treez
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English With Treez, Education, Negombo.
06/07/2025
IELTS දවස් 20න් පැය 40න් ගොඩ දාගමුද🥰
Plan කරන්නේ පිට රටකට යන්නද ? ✈️ එහෙනම් ඔයා අනිවාර්‍යෙන්ම IELTS කරන්න ඔනේ.
ඔයාගේ English knowledge එක මොන මට්ටමක තිබුනත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න. 🤝
ඇයි අපි විශේෂ....
- Mock exams
- Secret tips
- Time management
- Positive approach
- Free grammar lessons
- Home work packs
IELTS ලේසියෙන්ම පාස් වෙන්න පුලුවන් කියපු කෝස් වලට join වෙලා ඔයත් කලකිරිලද ඉන්නේ....?????☹️
එහෙනම් අදම අපිට කතා කරන්න. 📞
Duration - 20 days 💙
Course fee - 8000/= 💎
Conducted by,
Mrs. Treeza Warnakulasooriya
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)
ඔයාට අවශ්‍ය band score එකට යන්න අපි ඔයාට උදව් කරන්නම්.
මේ course එක සම්පූර්නයෙන්ම online මාර්ගයෙන් ඉගැන්වෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ලේසියෙන්ම අපි එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. 🤗
කතා කරන්න අපිට📞
0742810055
0741305342
21/03/2025
IELTS Train the Trainer workshop 2025🤩🌍✈️
"Level up!!!
Just completed advanced teacher training workshop for Computer based IELTS examinations for 2025😍
Bringing you the latest effective strategies, personalized guidance, and up-to-date techniques to help achieve your target score 😊💯
Ready to elevate your IELTS journey with IELTS With TREEZ?
Contact us for more details 🤩
GCE O/L English
ඉංග්‍රීසි - 10/11 ශ්‍රේණිය
නිවැරදි මඟපෙන්වීම සමඟින් නිසැක A සාමාර්ථයක් සඳහා 💯 📚 🖊 👨🎓
O/L English විශය සඳහාම විශේෂයෙන් සකසන ලද සිධ්ධාන්ත සහ ප්‍රශ්ණ පත්‍ර online ZOOM පන්තිය.
ආවරණය වන විශය කරැණු 👇
🌈️පලමු සහ දෙවන ප්‍රශ්න පත්‍ර වලට අදාල ලිවීම කියවීම ව්‍යාකරන සහ වචන මාලාව
🌈️පෙලපොත් පාඩම් සහ එහි අඩංගු ප්‍රශ්න
🌈️ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර
🌈️වාර විභාග ප්‍රශ්ණ පත්‍ර
🌈️අනුමාන ප්‍රශ්ණ
🌈️විශේෂ grammar පාඩම් මාලාව
🌈️අනුමාන රචනා
🌈️ලිපි / වගු විශ්ලේෂණය
ආත්ම විශ්වාසයෙන් O/L English කඩුල්ල ජය ගන්න 🤗🥰❤️
දැන් සිටම ඔබේ දරැවාට නිවැරදි දැක්මක් ලබා දෙන්න. ✅
එන්න අප හා එක්වන්න
පළමු දින නොමිලේ ✍️👩🏫
12 වසරක පළපුරැද්ද
ප්‍රතිඵල ප්‍රමුඛ විශිෂ්ටත්වය
********
English Grade 10/11
Special Online Zoom Class
Areas to be covered 👇
🌈️Reading, writing, vocabulary and grammar according to the 1st and 2nd paper
🌈️Past papers
🌈️Model papers
🌈️Term test papers
🌈️Target Questions
🌈️Special Grammar Lessons
🌈️Target Essays
🌈️Graphs / Letters / Notes and Notices
12 years of Experience
Result Oriented Excellence
Conducted by,
Mrs. Treeza Warnakulasooriya🥰
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)
English With Treez Education
26/07/2023
Thank you 🖤🖤🖤🤗
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Negombo