Girly Boss

Girly Boss

Share

Ladies who love to earn from home�

30/03/2021

ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
දරුවන් සමග සිටින අයෙක්ද ?
අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
රැකියාවක් කරන්න අකමැතිද?
කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.

16/03/2021

උත්සාහවන්ත, දක්ෂ තමන්ගේ මහන්සියෙන් ජීවිතේ ජය ගන්න කැමති අය සදහා.....

😊ඔයාලා ගෙදර ඉන්න ගෘහණියක් ද එහෙමත් නැත්නම් රැකියාවක් කරන කෙනෙක් ? නැති නම් ඉගෙනගන්න කෙනෙක් ද ?
ඔබේ ජීවිතයේ ඔබේම හීන වලට පන දෙන්න අසීමිත අවස්ථාවක් ලබා දෙන අතරම ඔබට අවශ්‍ය සහයෝගය අපි ඔබට ලබා දෙන්නෙමු.

සත්‍ය වශයෙන්ම උනන්දුව හා කැපවීම ඇති ධනාත්මකව සිතන ඔබ ම සඳහාමයි...

Be in-charge of your life and we give you the opportunity to blossom. Be a brand partner and change your game!
Are you at home with your kids or alone? Why waste your time when it can be converted to money? This home based digital opportunity is for you. Only you need “I CAN DO IT” attitude. HURRY UP LADIES.

DM for more details ladies ❤️

12/03/2021

මේ මාසේ ගෙවෙන්නේ හුගාක් අමාරැවෙන් නේද? කාලය නිකරැණේ ගෙවෙනවා නේද? සමහරැ දවසම එකේ සමහරැ එකේ තවත් අය එකේ.

එ් වෙලාවෙන් පැය 2ක් 3ක් වෙන් කරමුද කියක් හරි අතට හොයාගන්න. ගෙදර අයට උදවු වෙන්න කියක් හරි දිලා. job කරන්න කැමති නැති අයට හුගාක් හොද අවස්ථාවක්.(නිවසේ සිටම සිදුකල හැකියි)

වැඩි විස්තර දැනගන්න message කරන්න.

09/03/2021

PART TIME JOBS හොයනවද....?

Oriflame ගැන ගොඩක් අය කියල ඇති. සමහර විට ඔයාට ඒ ගැන හරි තේරුමක් නැති නිසා කරගන්න බැරි වෙයි කියල හිතෙන්න ඇති.

Oriflame කරන්න පුලුවන් විධි 3ක් තියෙනව.
🥰තමන්ට අවශ්‍ය දේවල් ලාබෙට ගන්න පුලුවන්
🥰ලාබෙට අරගෙන විකුනලා ඒකෙන් ලාභයක් ගන්න පුලුවන්
🥰තමන් වගේම තව අයව මේ වැඩේට සම්බන්ධ කරගෙන ටිකක් ලොකු salary එකකට යන්නත් පුලුවන්....

*** අපිට ලැබෙන ප්‍රධානම ලාභය තමයි ඕනම product එකකට 23% ක ලාභයක් ලැබෙන එක.
*** ඊට අමතරව orders දානකොට අපිට හැම සතියකම offer එකක් එනව , රු.5000 හෝ 7000 ට වඩා වැඩි orders වලට තව රු.3500 -5000 ක වගේ වටිනාකමක් තියෙන product එකක් රු.600-900 වගේ ගානකට ගන්න පුලුවන්... 🥰🥰
*** මුල් මාස 4 දි ලෙවල් අප් උනාම 12 500 ක මුදලකුත් ගන්න පුලුවන්....
*** ඊට අමතරව තව මුදල් හොයන්න පුලුවන්... 🥰
*** Senior manager level ගියාම රු.60,000 ක අවම වැටුපක් හොයන්නත් පුලුවන්.

ඔයාටත් හිතෙනව නම් ඔයාගෙ ගෙදර අයට ආර්ථිකව ශක්තියක් වෙන්න , නැත්නම් තමන් ලබන ආදායම තව වැඩි කරගන්න....කවුරුවත් කියන කතා අහ අහ රැවටිලා ඉන්නෙ නැතුව මේ දැන්ම inbox msg එකක් එවන්න... Oriflame තමයි සල්ලි හොයන්න හොඳම විදිය.....🤩🤩

Please inbox your details ❤️❤️

Want your business to be the top-listed Business in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Negombo