Negombo.lk
Live With Brands ✨
Factory out for Infants & Toddlers ✨
Kayel's
Kayel's Premium wear for tiny humans �
01/05/2026
සල්ලී ද? Brand ද?
ඇදුම් ගන්නකොට Brand එක බලනවාද?
නැත්නම් ඇදුමේ Price එකද විතරද බලන්නේ?
ඇත්තටම කිව්වොත් ගොඩක් අය බලන්නේ Price එක..ඒකට හේතුව ගොඩක් අයට Brand ගැන ලොකු අවබෝධයක් සහ උනන්දුවක් නැතිකමයි..
හැබැයි මෙහෙම කිව්වොත් , සල්ලී වලට වඩා වටිනාකමක් ඇත්තේ Brand ඒකේ කියලා..
ඇත්තටම අපි ඇදුම් ගද්දි වැඩියෙන් අපි Focus කරන්න ඕනා Brand එක..
ඒවගේම අපි ඇඳුම් ගන්න විට Brand සහ Price අතර සමතුලිතතාවයක් තිබිය යුතුයි..
සමහර විට කෙනෙක් Week Days වල Office අදින Branded ඇදුම් තවකෙනෙක්ගේ මාසේක Salary එකට සමාන වෙන්න පුලුවන්..
Branded අදින්න පුරුදු උන අය දන්නවා එකේ තියෙන Confidence එක..
Brand එකකින් ඔබට ලැබෙන්නේ මොනවාද ?
1. Quality
2. Comfort
3. Timeless Style
4. Reliability
5. Durability
නමුත් මිල පමණක් බැලීමේ අවදානම:
"මිල අඩුයි" කියා බොහෝ වාර ගණනක් මිලදී ගැනීමේදී අවසානයේ ඔබ වැය කරන මුළු මුදල එක හොඳ බ්‍රෑන්ඩ් එකකට වඩා වැඩි විය හැකියි. (මෙය Boots Theory ලෙස හැඳින්වේ )
ඔයා Brand තෝරාගනිද්දිත් තමන්ට ගැලපෙන්න තොරා ගැනිමක් කරන්න නැත්නම් එක Just Brand එකක් විතරක් වෙයි.
අවසාන කාරණය:
"මිල ඔබට මතක තියාගන්න පුළුවන්, නමුත් Quality එක ඔබට දැනෙනවා."
ඉතින් Brand එක වැදගත් කියලා හරියට තේරුම්ගෙන, ඔබේ අයවැයට ගැළපෙන සහ කල් පවතින Brand කිහිපයක් හඳුනාගන්න. අනවශ්‍ය ලාභ ඇඳුම් ගොඩගැසීමට වඩා, අඩු නමුත් හොඳ Brand ඇඳුම් තිබීම ඔබේ සල්ලි වලටත් විලාසිතාවටත් හොඳම දේ වෙයි.
It’s not about the money
It’s always about Brand ✨
✍️ Negombo.Lk
28/03/2026
BR Factory Shirts
Brand - Banana Republic
Size - M Only
PRODUCT DETAILS
* Designed for ease of wear and care, this dress shirt employs a special cotton poplin fabric with PUREPRESS™ cotton technology, a special process that smooths and protects the fabric, resulting in a wrinkle-free finish.
* Slim Fit: Fitted. Sits close to the body with a straight silhouette.
* Spread collar with button front.
* Shirttail hem.
FIT
*
* Slim Fit: Fitted. Sits close to the body with a straight silhouette.
* Long sleeves.
FABRIC
100% cotton.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Negombo