Praboth Pinsara

Praboth Pinsara

Share

I teach math subject for ordinary level students (grade 6 to 11) in Sinhala and English medium.

11/02/2021

දුප්පත්කම මැදින් ලෝකෙ ජයග්‍රහණය කරපු මිනිස්සු දිනුවෙ ඒ අයට පුලුවන් නිසාම නෙමෙයි, තමන්ට දිනන්න පුළුවන් කියල ආත්ම විශ්වාසයෙන් හිතපු නිසයි. ඒ වගේම මේ ලෝකෙ පැරදුණු මිනිස්සු පැරදුණේ බැරිකම නිසාම නෙමෙයි, තමන්ට ඒ දේ කරන්න පුලුවන්ද කියලවත් අඩුම තරමේ උත්සාහයක් නොදරපු නිසයි. ඒ නිසා තමන්ගෙ හැකියාවට වඩා ආත්ම ශක්තිය ප්‍රභල නම්, ඔබේ ජයග්‍රහණය කරා යන ගමන නවත්වන්න කාටවත්ම බැරි වෙයි. ඔබ සැමට සුභම සුභ වාසනාවන්ත දවසක්..!

-Dudly Sirisena-

Want your school to be the top-listed School/college in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


341/A, Central Pitipana
Negombo
11500