H W T Engineering Solutions
Construction company that provides services on design,builds and consultation for Civil and
Electrical Engineering sector.
25/04/2026
මේ වන විට Electric Vehicles (EVs) ශ්‍රී ලංකාව පුරා විශාල වශයෙන් දකින්නට ලැබෙන නමුත් ඉන්ධන පිරවුම් හල් මෙන් EV Charging Centers අපිට දැක ගන්නට නැති තරම්. ඉතින් නුදුරු අනාගතයේ විශාල ඉල්ලුමක් ලැබෙන්නට නියමිත මෙම EV Charging Center එකක්, පාර අයිනේ තියෙන ඔයාගෙ හිස් ඉඩමෙ හැමෝටම කලින් හදාගන්නවා කියෙන්නේ, දීර්ඝ කාලයක් පුරාවට ප්‍රතිලාභ ලැබෙන හොඳ Investment එකක්. ඊට අමතරව, මේ වගේ ආයෝජනයකින්, ඉඩමේ දේපළ වල වටිනාකමත් කාලයත් එක්ක වැඩි කරගන්න පුළුවන්.
අදම ඔබේ හිස් ඉඩම ප්‍රයෝජනවත් ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන, හෙටට ස්ථාවර ආර්ථිකයක් ගොඩනගන්න පියවර ගන්න. ඒකට උදව් කරන්න HWT Engineering Solutions අපි සූදානම්.
ඉතින් මේ වැඩේ මුල ඉඳලම අධීක්ෂණය කරමින් ලස්සනට, පිළිවෙලට, නිවැරදි තත්ත්වයන් යටතේ උසස් ප්‍රමිතියට සිදුකරගැනීමට අවශ්‍ය නම් දැන්ම අපට Call එකක් දෙන්න.
ඇයි HWT Constructions සුවිශේෂී වන්නේ?
✅ ඉංජිනේරු ප්‍රමිතිය: Grade C7 & EM2 සුදුසුකම් ලත් අප ආයතනය සෑමවිටම කටයුතු කරන්නේ RDA සහ CIDA වැනි රජයේ ආයතන අනුමත කරන උසස්ම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලවයි.
✅ විනිවිදභාවය: අපගේ වැඩකටයුතුවල ගුණාත්මකභාවය ඕනෑම නිල පරීක්ෂණයකට මුහුණ දිය හැකි මට්ටමින් පවතින බවට අපි තහවුරු කරන්නෙමු.
✅ විශ්වාසනීය නිමාව: ඔබ ලබා දෙන ව්‍යාපෘතිය කුමක් වුවත්, එහි කල්පැවැත්ම සහ ශක්තිමත්භාවය පිළිබඳව අපට සහතික විය හැකියි.
ඔබේ ඉදිකිරීම් සිහිනයත්, රජයේ පිළිගත් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව නිවැරදිව නිම කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
HWT Constructions - පරම්පරාගත විශ්වාසය, ඉංජිනේරුමය විශිෂ්ටත්වය!
📞 අමතන්න 076 40 50 422
💚 WhatsApp - 074 24 30 432
📍 සේවා මධ්‍යස්ථාන: මීගමුව | මහනුවර
23/04/2026
ඔයාටත් ඔයාගෙ Office එකේ, Factory එකේ මේ වගේ පාරක් ලස්සනට, පිළිවෙලට, නිවැරදි තත්ත්වයන් යටතේ උසස් ප්‍රමිතියට සිදුකරගැනීමට අවශ්‍ය ද?
එහෙමත් නැත්නම් ඔබගේ කර්මාන්තශාලා පරිශ්‍රය, අංගනය ( Yard ) තාර කාපට්, කොන්ක්‍රීට් අතුරාගැනීමට අවශ්‍ය නම් දැන්ම අපට Call එකක් දෙන්න.
ඇයි HWT Constructions සුවිශේෂී වන්නේ?
✅ ඉංජිනේරු ප්‍රමිතිය: Grade C7 & EM2 සුදුසුකම් ලත් අප ආයතනය සෑමවිටම කටයුතු කරන්නේ RDA සහ CIDA වැනි රජයේ ආයතන අනුමත කරන උසස්ම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලවයි.
✅ විනිවිදභාවය: අපගේ වැඩකටයුතුවල ගුණාත්මකභාවය ඕනෑම නිල පරීක්ෂණයකට මුහුණ දිය හැකි මට්ටමින් පවතින බවට අපි තහවුරු කරන්නෙමු.
✅ විශ්වාසනීය නිමාව: ඔබ ලබා දෙන ව්‍යාපෘතිය කුමක් වුවත්, එහි කල්පැවැත්ම සහ ශක්තිමත්භාවය පිළිබඳව අපට සහතික විය හැකියි.
ඔබේ ඉදිකිරීම් සිහිනයත්, රජයේ පිළිගත් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව නිවැරදිව නිම කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
HWT Engineering Solutions
📞 අමතන්න 074 243 0432
📍 සේවා මධ්‍යස්ථාන: මීගමුව | මහනුවර
HWT Engineering Solutions අපේ ආයතනය, රජය අනුබද්ධ ව්‍යාපෘතියක් අතරතුර සිදුවන කොන්ක්‍රීට් ප්‍රමිතිය පිළිබඳ වූ Concrete Slump Test එක සිදුකරන ආකාරය තමයි මේ ඔබට පෙනෙන්නට තියෙන්නේ.
ඇයි HWT Constructions සුවිශේෂී වන්නේ?
✅ ඉංජිනේරු ප්‍රමිතිය: Grade C7 & EM2 සුදුසුකම් ලත් අප ආයතනය සෑමවිටම කටයුතු කරන්නේ RDA සහ CIDA වැනි රජයේ ආයතන අනුමත කරන උසස්ම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලවයි.
✅ විනිවිදභාවය: අපගේ වැඩකටයුතුවල ගුණාත්මකභාවය ඕනෑම නිල පරීක්ෂණයකට මුහුණ දිය හැකි මට්ටමින් පවතින බවට අපි තහවුරු කරන්නෙමු.
✅ විශ්වාසනීය නිමාව: ඔබ ලබා දෙන ව්‍යාපෘතිය කුමක් වුවත්, එහි කල්පැවැත්ම සහ ශක්තිමත්භාවය පිළිබඳව අපට සහතික විය හැකියි.
ඔබේ ඉදිකිරීම් සිහිනයත්, රජයේ පිළිගත් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව නිවැරදිව නිම කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
HWT Engineering Solutions
📞 අමතන්න 076 40 50 422
📍 සේවා මධ්‍යස්ථාන: මීගමුව | මහනුවර
08/04/2026
අපි දින කිහිපයකට කලින් පලකල Post එකක, මේ දවස් වල HWT Engineering Solutions අපේ ආයතනය විසින් රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ට අනුබද්ධව මීගමුව, කටියල ප්‍රදේශයේ කරගෙන යන ව්‍යාපෘතියක් ගැන සඳහන් කලා. එහිදී ජලය සැපයීම අඩුවැඩි කලහැකි ආකාරයට වාන් කවුලු සහිතව, එනම් Gate Operating Gear Wheel පද්දතියක් ද සහිතව ජල මාර්ගය හරස් කොට ඉදිවන වේල්ලක් පිලිබඳව අපි සඳහන් කලා. මේ වන විට බොහෝ දුරට වැඩ අවසන් වෙමින් පවතින ඒ Project එකේ Gate Operating Gear Wheel System එක තමා මේ ගෙනත් තියෙන්නේ.
06/04/2026
මේ තියෙන්නේ මේ දවස් වල HWT Engineering Solutions අපේ ආයතනය විසින් රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ට අනුබද්ධව මීගමුව, කටියල ප්‍රදේශයේ කරගෙන යන ව්‍යාපෘතියක්.
මේ ඉදිවෙමින් පවතින්නේ ජලය සැපයීම අඩුවැඩි කලහැකි ආකාරයට වාන් කවුලු සහිතව, එනම් Gate Operating Gear Wheel පද්දතියක් ද සහිතව ජල මාර්ගය හරස් කොට ඉදිවන වේල්ලක්. මේ වන විට බොහෝ දුරට වැඩ අවසන් වෙමින් තියෙන්නේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kibulapitiya Road
Negombo
11011
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 20:30 - 05:00 |