Phoneclass.lk

Phoneclass.lk

Share

Mobile Phone Course In sri lanka

Photos from Phoneclass.lk's post 21/02/2020

ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා බඳවා ගැනීම දැන් සිදු කෙරේ......
වැඩි විස්තර සඳහා අමතන්න....📲📲📲
පැතුම් සර් T.P 077-1033955 / 071-8510200...

🌠"මසකට රු 60000ත් 100000ත් අතර මුදලක් උපයන්න ජිවිතයේ සාර්ථක පියවරක් තබන්න ඔබත් සහභාගී වන්න....."🌠

රැකියාවක නිරත ඔබට අමතර අදායමක් උපයා ගැනීමටත් / රැකියාවක් නොමැති ඔබට ස්‌ථිර අදායම් මාර්ගයකට පිවිසිය හැකි පහසුම මග.....
වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට .......
www.phoneclass.lk

05/01/2020

📱💻ජංගම දුරකථන අලුත්වැඩියා Android iphone Software පුහුණු පාඨමාලාව 📲💻
--------------------------------------------------------------------------
(මේ සඳහා සොෆ්ට්වෙයාර් පමණක් හැදෑරීමට කැමති අය සඳහා සහබාගි විය හැක ....
මුලික දැනුමක් අවශය නොවේ.... ....)

මෙහිදී ඔබට Samsung /LG/ Sony / Nokia /HTC / Huawei /Oppo / Intex / Lava /Lenovo /Micromax iPhone සඳහා software යොදන ආකාරය,Frp Unlock /Network Unlock /User lock Unlock සහ imei write කරන ආකාරය සරලව පියවරෙන් පියවර ඉගැන්වේ.... මෙහිදී ඔබට software box මගින් සහ software box නොමැතිව software යොදන ආකාරය ඉගැන්වේ ...
📲සහබාගි වන්නේ නම් දැන්ම call කර විස්තර දැනගන්න .. 077-1033955/ 071-8510200
-------------------------------------------------------------------
සම්බන්ද වන සැමට ඕනැම දුරකථනයක් තනිවම අලුත් වැඩියා කල හැකි නිබන්ධන නොමිලේ....
_________________________________________
(අප වසර 12 ක කාලයක් ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව වැඩිම නගර කීපයක සාර්ථකව පවත්වමින් වැඩිම දක්ෂයන් පිරිසක් බිහිකර ඇත....
Flash Mobile Technology - Pathum Sir)
www.phoneclass.lk

Want your school to be the top-listed School/college in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Negombo