Hazel luna

Hazel luna

Share

Everything cute and aesthetic ✨️

Photos from Hazel luna's post 13/02/2026

මා ලඟ නොව, මා තුල ඔබ සදාකල්ම පවතිනවා.
හරීම ආදරයෙන්.🤍

26/10/2025

ඇත්තටම ලක්ෂි මට කියන්න ඔයා මට අකමැති ද කියලා මොකද "ලිය ලිය මකද්දි - කොළයක් වුනත් ඉරිලා යනවා."

Photos from Hazel luna's post 15/07/2025

විස්වාස කරන්න!
බැරි වෙලාවත් නිවැරදිම මනුස්සයා නම්
ඔබව ආක්‍රමණය කරලා ඉන්නේ,
ඔබ මේ මහපොළොවෙ ජීවත්වෙන
කිසිම මනුස්සයෙක් වෙනුවෙන් නොකරපු දේවල්
ඒ කෙනා වෙනුවෙන් කරනවා.

මං හිතන්නේ “ආදරේ” කියන්නේ ඒකට 🤍

Copied

Want your business to be the top-listed Interior Service in Negombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Negombo