One Pharmacy
~ We Heal You ~
පරීක්ෂණ සියල්ලම නොමිලේ ..
පිළිකා කලින් හදුනා ගැනීමේ මධයස්ථානය (රජයේ ආයතනයකි)දෙමව්පියන් , යහළුවන් සහ අනෙක් පිරිස් දැනුවත් කරන්න.
ඕනෑම වයසක අයෙකුට පෙනී සිටිය හැක.
අවශ්‍ය වන්නේ දිනයක් වෙන් කරගැනීම පමණයි.
කලින් වෙන් කරවා ගැනීම සදහා අමතන්න.
[email protected]
0113159227
සතියේ දිනවල 8.30 ත් 3.30 ත් අතර පමණක් අමතන්න.
Cancer Early Detection Centre,
No. 519,
Elvitigala Mawatha,
Narahenpita.
Cancer Early Identification Center (A Government Institute)
All the trials are free
Please inform parents, friends and other personnel.
Any age can show up.
All it takes is to book a date.
Call for early reservation.
[email protected]
0113159227
Call only on weekdays between 8.30 and 3.30
Cancer Early Detection Centre,
No. 519,
Elvitigala Mawatha,
Narahenpita.
Please Share !!!!
24/04/2021
කොවිඩ් 19 නව රැල්ල - තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?
කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමානයි.
මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ ශ්වසන අපහසුතා වාර්තාවීමත් දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කිරීමට සිදු වීමත් දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයක්.
මෙවැනි පසුබිමක් තුළ අන්කවරදාකටත් වඩා රෝග නිවාරණ කටයුතු අකුරටම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා. තරුණ මහලු සියලු දෙනා ඇතුළුව කුඩා දරුවන් ට වුවත් මෙම රෝගී තත්ත්වය වැළඳිය හැකි වාතාවරණයක් තුළ අවශ්‍යම කාරණයකට හැර තම නිවසෙන් බැහැර යෑම හැකිතාක් අවම කිරීමට සිදුවෙනවා. වර්තමානයේ සංසරණය වෙන ඇතැම් ප්‍රභේද මුලින් තිබූ ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇති බවට ද මතයක් පවතිනවා. එම නිසා අනවශ්‍ය ලෙස සෙනග ගැවසෙන ස්ථානවල රැඳී සිටීම තමන්ගේ පමණක් නොව තම පවුලේ බාල මහලු සියලු දෙනාගේම ජීවිත අනතුරේ හෙලීමක් වනවා.
නිවසින් පිටව යන අවස්ථාවේ දී සෑම විටම මුව ආවරණයක් පැළඳීම වගේම නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීමත් ඉතාමත් ම වැදගත්.
පිරිස් රැස්වන ස්ථානවලට යෑම හැකිතාක් මගහැරීමට වග බලා ගන්නා අතර අත්‍යාවශ්‍යම කාරණයකට සෙනග ගැවසෙන ස්ථානයකට යාමට සිදු වුවහොත් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිට වීම ද රෝගය වැලඳීමේ අවදානම යම් තරමකට හෝ අඩුකර ගැනීමට හේතු වෙනවා.
මේ වසංගත තත්ත්වය කොයි තරම් කෙටි කාලයක් ඇතුළත ඉතා දරුණු මුහුණුවරක් ගත හැකිද යන කාරණය විදේශ රටවලින් අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වෙනවා. මේ එළඹෙන කාලය තුළ දී අපගේ හැසිරීම් රටාව, අප රටත් ඒ දිශානතියට ම ඇදී යනවාද ඉන් මිදී වඩා යහපත් හෙට දවසක් කරා යනවාදැයි තීරණය කරනවා ඇති.
-copied-
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
93, Colombo Road
Negombo
11500
Opening Hours
| Monday | 08:30 - 23:30 |
| Tuesday | 08:30 - 23:30 |
| Wednesday | 08:30 - 23:30 |
| Thursday | 08:30 - 23:30 |
| Friday | 08:30 - 23:30 |
| Saturday | 08:30 - 23:30 |
| Sunday | 09:00 - 23:30 |