Choco Amore
Want every possible flavor of chocolate? Visit us now!🍫🍫
06/04/2026
🌸✨ මේ අවුරුද්දේ… තෑගි විතරක්ම නෙමේ, ආදරෙත් දෙන්න ✨🌸
අවුරුදු කියන්නේ ✨
ආරණීය අය එක්ක එකට ඉන්න,හිනා වෙච්ච, මතක පිරිච්ච මොහොතවල් වලට 🫶💛
ඒ හැඟීම
තව ටිකක් රසට 🍫
තව ටිකක් ලස්සනට 🌹
තව ටිකක් special කරගන්න පුළුවන් නම්…?
🎁 Choco Amore Avurudu Collection 🎁
🍫 Chocolate Bouquets
🎀 Choco Box Hampers , classy gifting experience එකක්
අතට ගත්තම හිතට දැනෙන💖
ලැබුනම මතක හිටින ✨
මේ අවුරුද්දේ
“සුභ අලුත් අවුරුද්දක්” කියන්නේ
message එකකින් නෙමේ…
ලස්සන gift එකකින් කියමු 💝
📩 Inbox එකට message එකක් දාන්න
ඔයාට හිතේ තියෙන ideas අපි customize කරලා දෙන්නම් ✨
WhatsApp 💬 - 075 733 4370
🚚 Islandwide delivery available
🌞💛 Let your love be seen, not just said… 💛🌞
06/04/2026
Successfully Shipped to NEGOMBO 🥰🥰🍫🍫Thank you for your trust and order!
22/03/2026
🍫💕
“ඔයාගෙ ආදරණීය කෙනෙක්ට පොඩි surprise එකක් දෙන්න හිතෙනවද? 😍
Birthday එකක් හරි…
special day එකක් හරි…
නැත්තම් ‘just because’ කියලා හරි 💕
එහෙම වෙලාවට perfect choice එක තමයි අපේ chocolate gift boxes 🎁✨එහෙනම් ඉතිං Choco Amore අපි ලෑස්තී
ලස්සනට arrange කරලා,
ඔයාට ඕන විදිහට customize කරලා,
islandwide deliveryත් තියෙනවා 🚚
ඔයාට කරන්න තියෙන්නේ එකම දේ…
message එකක් දාන්න විතරයි 😉💌
ඉතුරැ ටික අපි කරන්නම් ❤️🍫”
💌 0757334370
20/03/2026
Surprise එකක් Gift එකක් දෙන්න හිතෙනවනම්, budget එකට ගැලපෙන, දැක්කත් ආස හිතෙන chocolate gift pack එකක් Choco Amore අපෙන් දැන් ඔයාට order කරන්න පුළුවන් 🤎🍫🎁
අපේ packages Rs.1650/= ඉඳන් පටන් ගන්නවා ✨
Birthday, anniversary, friendship surprise, love surprise, office gift, නැත්තම් special reason එකක් නැතිව උනත් කෙනෙක්ව සතුටු කරන්න Chocolate කියන්නෙ හොදම option එක 💝
අපි හදන gift packs වල chocolates ම විතරක් නෙමේ cute items, greetings cards, lovely finishing එක්ක දෙන නිසා gift එකක් විදියට දෙද්දි වෙනම value එකක් දැනෙනවා .පුංචිම budget එකෙන් වුනත් classy විදියට gift එකක් දෙන්න පුළුවන්.
ඒ වගේම bigger surprise එකක් ඕන නම් ඒකටත් options තියෙනවා 😍
Packages start from Rs.1650/=
Negombo area delivery free 🚚✨
ඔයාට ඕනෙනම් occasion එකට, budget එකට, person එකට match වෙන විදියට customize කරලත් හදලා දෙන්නත් පුළුවන්.
එහෙනම් ඔන්න හිත හිත ඉන්නැතුව අපිට Message එකක් දාන්න.
📞 0757334370
ඔයාගේ special person ට sweet memorable surprise එකක් දෙන්න Choco Amore එක්ක එකතුවෙන්න 🤍
31/07/2025
Successfully Shipped to WATTALA🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025
Successfully Shipped to NEGOMBO🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025
Successfully Shipped to DANKOTUWA 🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025
Successfully Shipped to UNAWATUNA🥰🥰🍫🍫Thank you for your trust and order!
31/07/2025
Successfully Shipped to PUTTALAM 🥰🥰🍫🍫Thank you for your trust and order!
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Kularathna Mawatha
Negombo
11500