Hayeshika Fernando

Hayeshika Fernando

Share

ලංකාවේ වැඩි ම දූදරුවන් පිරිසක් සහභාගී වන ආදරණීය ම ශිෂ්‍යත්ව පන්තිය 🇱🇰❤️

08/06/2026

ලොකු අම්මයි
ලොකු අම්මගෙ ආදර පුතයි..😘

(මගේ මහත්තයගේ ආදරණීය මල්ලිගේ පුතා..)

#ටීචර්_අම්මා

05/06/2026

ගොඩක් වෙලාවට
අපිට වරදිනකම්
අපි අඩනකම්
අපි වැටෙනකම්
බලාගෙන ඉන්නෙම
අපි වටේ අපි එක්ක ඉන්න අයයි..

ඒ නිසාම,
ගිනිගන්න තැනකදී
ආලෝකය සොයා එන්නන්
නොව

සිසිලස රැගෙන එන්නන්
ළග තබාගන්න..

නිවෙන්න
සැනසෙන්න
දිනන්න ජීවිතේ
හැමදාමත්...✨🌿
✨ ゚viralシ #ටීචර්_අම්මා

01/06/2026

දම් ගගන තලාවේ අම වළා පැතිරුනා
විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා

(යශෝදරා කවි...)

සුබ වෙසක් මංගල්‍යක් වේවා! 🪷✨

#වෙසක් #සුබවෙසක් #යශෝදරා #ටීචර්_අම්මා

Photos from Hayeshika Fernando's post 01/06/2026

ඇය🌹❤
#ටීචර්_අම්මා
#ශිෂ්‍යත්වය

Want your public figure to be the top-listed Public Figure in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Negombo
11500