Fire and Rescue - Negombo

Fire and Rescue - Negombo

Share

Our Contact Number 0312224063
Any kind of fire,accident,rescue or ambulance service. If u need our help call us on 0312224063 Negombo area or outstation.

27/02/2026

ගුවන් හමුදා පාපැදි සවාරිය 2026 🏆🚴‍♂️🥇
Sri Lanka’s Premier National Cycling Tour 2026!

ගුවන් හමු­දාවේ 75 වැනි සංව­ත්ස­ර­යට සම­ගා­මිව 27 වැනි වරට සංවි­ධාන කරන ගුවන් හමුදා පාපැදි සවා­රිය 2026.02.27 වන අද දින පළමු වරට මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකය නියෝජනය කරමින් ගරු නගරාධිපතිතුමන්, නියෝජ්‍ය නගරාධිපතිතුමන්, නාගරික කොමසාරිස්තුමිය, නාගරික ඉංජිනේරුතුමන් සහ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථානභාර නිළධාරීතුමන් ඇතුළු සියලුම නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදි.

15/02/2026

2026.02.15 දින ප.ව 02:33 පමණ ලද දැනුම්දීමකදී දංකොටුව ඉහල හල්දඩුවන ප්‍රදේශයේ Ceylon Mac Manfacturers ආයතනයේ ගබඩාවක ඇති වු ගින්න.. 🔥🏠

A fire broke out at a warehouse of Ceylon Mac Manufacturers in the Ihala Haldanduwana area of Dankotuwa on 15.02.2026 at around 02:33 PM..🔥🏠

03/02/2026

2026.02.03 දින උදෑසන 08:23ට පමණ ලද දැනුම්දීමකදී මීගමුව මඤ්ඤොක්කාහේන ආදාහනාගාරය අසල නිවසක ගෑස් කාන්දුවකින් ඇති වු ගින්න.. 🔥🏠

A fire broke out in a house near the Maniokkahena Crematorium in Negombo at around 08:23 on 03.02.2026.🔥🏠

Want your organization to be the top-listed Government Service in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo Road
Negombo