Cyber Eye
0312227735 Police Station,Katana
08/02/2024
හදුනාගැනීමට හැකිනම් දැනුම් දෙන්න
0785122226
Katana Police Station-0312227735
25/12/2023
⭕⭕හැකි තරම් Share කර දැනුවත් කරන්න⭕⭕
හාඩ්වෙයාර් සදහා පැමිණෙන මොහු මෙම තීන්ත(හෝ යම් වර්ගයක්) වර්ගය අවශ්‍යයි කියා ඒ සදහා අත්තිකාරම් ලබා දී මේවා ඇණවුම් කිරීමට ඔවුන්ම තොරතුරු සපයා පිටව යයි.ඇණවුම හාඩ්වෙයාර් එකෙන් මිලදීගෙන එය රැගෙන යාමට පැමිණෙන ලෙස ඔහුට කතාකල පසු ඔහු අතුරුදහන් වෙයි..මිලදීගත් ඒවා භාවිතයට සුදුසු කිසිවක් නොවේ.එවැනි පුද්ගලයින් පැමිණියහොත් වහාම ලගම පොලිස්සිය දැනුවත් කරන්න.තොරතුරක් ඇතොත් දැනුම්දෙන්න. 0312227735
Want your public figure to be the top-listed Public Figure in Negombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Police Station
Negombo
11500