Red Rose Negombo

Red Rose Negombo

Share

Red Rose Negombo is a Salon furniture, Salon Products, and beauty products shop which has been providing services for over 25 plus years in Sri Lanka.

27/04/2026

ඔයාගෙ Nail Salon එකට බඩු ගන්න තැනක් හොයනවද?

ලංකාවේ අඩුම මිලට Quality ම Nail Items ගන්න එන්න මීගමුවේ Red Rose එකට!

අපෙන් ඔයාට
➔ Gel Colors රු. 980/- පමණි!
➔ Acrylic Powder, Monomer, Stickers සහ Nail Tips
➔ ලංකාවේ අඩුම price එකට Quality UV Lamps සහ ඔයාට ඕන කරන සියලුම Nail Tools

ඔයාගෙ business එකට ඕන කරන හැමදේම දැන් එකම තැනකින්! වැඩි විස්තර දැනගන්න අදම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.

Red Rose - Negombo ⋆
✆ 0777200198
✆ 0773672132

15/04/2026

හිසකෙස් නිවැරදිව වර්ණ ගන්වන්න කලින්, පහසුවෙන් Bleach කරගන්න හොඳම විසඳුම!

➢ VIKADA Bleaching Powder දැන් Red Rose - මීගමුව වෙතින්.
✓ කිසිදු අපහසුවකින් තොරව එකම පියවරකින් Hair Fade සහ Dye කිරීමේ හැකියාව.

⟡ 500g පැකට්ටුවම රු. 2980/= ක් පමණයි!

තොග අවසන් වීමට පෙර අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න..
✆ 0777 200 198 (WhatsApp)
✆ 0773 672 132 (WhatsApp)

13/04/2026

සමේ සහ හිසකෙස් වල නිරෝගීබව රැකගන්න දැන් කදිම විසඳුමක්!

පෙනුමෙන් වගේම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ Portable High Frequency Machine එක දැන් Red Rose - මීගමුව වෙතින් ඔබට ලබාගන්න පුළුවන්.

✓ කුරුලෑ වළක්වා සම පැහැපත් කිරීමට වගේම හිසකෙස් වර්ධනයටත් මේක ඉතාම සුදුසුයි.
✓ පහසුවෙන් ඕනෑම තැනක ගෙන යා හැකි ආරක්ෂිත නිමාවක් සහිතයි.

⟡ මිල රු. 9800/= ක් පමණයි!

තොග සීමිතයි, ඉක්මනින් ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න..
✆ 0777 200 198 (WhatsApp)
✆ 0773 672 132 (WhatsApp)

10/01/2026

24 Item Full Salon Package Rs. 99,000/=
සියලුම සැලෝන් උපකරණ සහ රෑපලාවන්‍ය ආලේපන සඳහා විමසන්න
🚚 ප්‍රවාහන පහසුකම් දිවයින පුර 🚚

Red Rose මීගමුව
📞0777200198 (WhatsApp)
📞0773672132 (WhatsApp)

Red Rose Negombo Red Rose Negombo is a Salon furniture, Salon Products, and beauty products shop which has been providing services for over 25 plus years in Sri Lanka.
Red Rose මීගමුව

Want your business to be the top-listed Health & Beauty Business in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


68A, New Shopping Complex
Negombo
11500

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 14:30