WireCabin

WireCabin

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WireCabin, Social Media Agency, 321/A, 02, Batepola , Dunagaha, Negombo.

31/12/2024

"Happy New Year 2025! 🎉 Wishing you a year full of opportunities, growth, and success in your entrepreneurial journey. May this year bring innovative ideas, strong partnerships, and milestones that take your vision to new heights. Here's to bold moves and achieving your dreams. Cheers to a prosperous and inspiring year ahead!" 🚀✨

24/11/2024

🌟 Life Tip for Career Growth 🌟

💡 "At every job, you should either learn or earn. Either is fine. Both is best. But if it’s neither, it’s time to move on." 💼

Your time and energy are valuable. Make sure your work is either building your skills or filling your wallet—or ideally, both! 🚀

✨ Stay focused. Stay motivated. Choose wisely. 💪

20/12/2023

සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් ලොව ප්‍රථම අතේ ගෙන යා හැකි ප්‍රමාණයේ මනස කියවීමේ උපකරණයක් නිපදවා ඇති අතර, එය මොලයේ තරංග කියවිය හැකි අකුරු බවට පරිවර්තනය කරන, සංවේදක (sensor) වලින් ආවරණය කරන ලද හිස්වැස්මකි.

ආඝාතය (stroke) හෝ අංශභාගය හේතුවෙන් ආබාධිත පුද්ගලයන් සඳහා පීඩාකාරී නොවන විසඳුමක් ලබා දෙමින් විප්ලවීය වෙනසක් ඇති කිරීම මෙම පද්ධතියේ අරමුණ වේ.

29 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පර්යේෂණයක් සිදුකර ඇති අතර, මෙහිදී තිරයක වාක්‍ය කිහිපයක් ප්‍රදර්ශනය කර, ඒ පිළිබඳ සහභාගී වූ 29 දෙනාට සිතීමට සලස්වමින් ඔවුන්ගේ මොලයේ තරංග, අකුරු බවට පරිවර්තනය කර ඇත.

මෙම තාක්ෂණය, මානසික විධාන හරහා බයෝනික් අත් පා සහ රොබෝවරුන් වැනි උපාංග බාධාවකින් තොරව පාලනය කිරීමේ හැකියාව සලසා දෙයි. එසේම මෙහි පරිවර්තනයන් දැනට 40% ක පමන නිරවද්‍යතාවයක් පෙන්වන අතර, එය තවත් වැඩි දියුණු කිරීමට පර්යේෂකයන් කටයුතු කරමින් සිටී.

19/12/2023

දකුණු කොරියානු SEMP පර්යේෂණ ආයතනය, Global Solutions ආයතනය සමග සහයෝගයෙන් ලොව ප්‍රථම AI Smart Electromagnetic Generator (AISEG) යන්ත්‍රය පසුගියදා පැවති COP28 හිදී එලි දක්වා ඇත.

මෙම AISEG යන්ත්‍රය Biot-Savart's Law සහ Faraday's Law වැනි මූලධර්ම මත ක්‍රියාත්මක වන අතර, මෙය ඉන්ධන අවශ්‍යතාවයකින් තොරව, නිශ්චිත output frequency එකක් සහිතව ක්‍රියාත්මක වන, භ්‍රමණ නොවන විදුලි ජෙනරේටරයක් වේ.

එසේම විදුලි බලාගාර, ජාලයෙන් පිටත ගෘහස්ථ විදුලිය (off-grid system), විදුලි වාහන, නැව්, ගුවන් යානා සහ ජංගම දුරකථන සඳහාද භාවිතා කළ හැකි ලෙස මෙම තාක්ෂණය පරිමාණය (scalable) කළ හැකි අතර, විමෝචනයකින් තොර (emissions-free) විදුලි උත්පාදනය සහ තිරසාර ඉලක්ක ලඟා කරගැනීම සඳහා මෙය දායක වේ.

Want your business to be the top-listed Media Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


321/A, 02, Batepola , Dunagaha
Negombo
11264