Kv supper
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kv supper, Beauty, cosmetic & personal care, Kandy Road, Nittambuwa.
24/10/2021
QUANTUM PENDANT
QUANTUM PENDANT යනු ස්වභාවික ඛණිජයන් ගෙන් සමන්විත ලාවා,ජපන් තාක්ෂණයෙන් සෑදූ නිශ්පාදනයකි.
මෙමගින් ශරීරයේ සමබරතාවය අත්කර ගත හැකිය. එමෙන්ම ශරීරයට අහිතකර කිරණ වර්ග වලින්ද ආරක්ෂා විය හැකිය.
1,අනන්ත ජීවිත කාලයක් ඇත .
2,ශාරීරික හා මානසික දුර්වලතා වළක්වා ගත හැක.
3.හිසකෙස් වර්ධනය කිරීමට .
4,රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට .
5,වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා
මගහැරීමට .
6,අහිතකර කිරණ වලින් ආරක්ෂා කරයි .
7,රුධිර ගමනාගමනයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම වැඩි කරයි.
8,මතක ශක්තිය මනා ලෙස තබාගැනීමට.
9,පවුල් ජීවිතයට අවශ්‍ය ශාරීරික හැකියාවන් ප්‍රශස්ථ මට්ටමට ගෙන ඒම සඳහා .
10,වයස් භේදයකින් තොරව පාවිච්චි කළ හැක .
Inbox or call 0725740916
24/10/2021
SPIRULINA FACE PACK
පැහැපත් නීරෝගි සමක් ගැනීම තුළින් ස්වාභාවික රුව අලංකරණය සදහා ....
1,මුහුණේ රැළි සහිත ස්වභාවය නැති කිරීමට, සම එල්ලා වැටීම අවම කිරීමට .
2,වයස්ගත පෙනුම දුරලීමට.
3,සමට පෝෂණයක් ලබා දෙමින් පැහැපත් කිරීමට.
4,සමේ තරුණ බව රැක ගැනීමට.
5,සමේ අවපැහැගැන්වීම දුරුකරගැනීමට .
**පැකට්ටුවෙන් කාලක් ගෙන ජල බිංදු කිහිපයක් පොල් වතුර/පොල්කිරි දමා ආලේප කළ හැකි මට්ටමට සකසාගන්න.
ආලේප කර විනාඩි 20-30 පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න , සතියකට එක් වරක් භාවිතයට සෑහේ .
Inbox or call 0725740916
22/10/2021
INGINEE MILK
පරික දේශීය පෝෂණීය පානයක් වන ඉඟිනි දැන් නැවුම් මුහුණුවරකින් ඔබ අතට ,
1, ඉඟිනි පානය අතීතයේ සිට නිරෝගීකම වෙනුවෙන් එදිනෙදා භාවිතා කළ බීමකි .
2,අහිතකර ආහාර වලින් රුධිරයට එක්වන විෂ රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත ශරීරය පිරිසිදු කිරීමට උපකාරී වේ.
3,ජලය පිරිසුදු කිරීමටද අතීතයේ සිට ඉඟිනි භාවිතා කරයි.
4,ශරීරයේ ස්වභාවික ප්‍රති ඔක්සිකාරක ගුණය නංවන නිසා වේගයෙන් වයසට යෑම වළක්වයි.
5,ඉඟිනි ඇට, මේද රහිත කිරිපිටි, කෝපි සහ සීනි සුසංයෝගයෙන් යුතු පෝෂණීය නිරෝගි දිවියකට උපකාරී වේ.
6,වකුගඩු ආරක්ෂා කරයි .
7,දියවැඩියාවට ඉතා හිතකරයි .
8,ශරීර රුධිරයේ නිවරදි PH අගයක් පවත්වාගෙන යයි .
Inbox or Call 0725740916
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy Road
Nittambuwa
11880