Laksiri Rajapaksha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laksiri Rajapaksha, Language school, Korean Tech Training Center/Laksiri Rajapaksha, 23/533 Siyane Pura, Colombo Road, Nittambuwa.
26/05/2026
🇰🇷 කොරියානු රැකියා සඳහා පිටත්ව යන නිශාන්ත
ඔබට උණුසුම් සුබපැතුම්💐 ❤️
ඉදිරි කටයුතු සාර්ථක වේවා
ඔබට සුබ අනාගතයක්
13/05/2026
🇰🇷 කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය සිහාන්
ඔබට උණුසුම් සුබපැතුම්💐 ❤️
ඉදිරි කටයුතු සාර්ථක වේවා ඔබට සුබ අනාගතයක්
23/03/2026
කොරියානු රැකියා සිහිනය ජය ගන්න කැමති ඔබට, හරිම පාර පෙන්වන කොරියානු භාෂා පාඨමාලාව දැන් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු භාෂා උපදේශක,
ලක්සිරි රාජපක්ෂ
සමඟින් ඔබේ ගමන අදම අරඹන්න.
ආරම්භය මාර්තු 26
ඉන්කෝ කෑගල්ල -
: සෑම බ්‍රහස්පතින්දාම පස්වරු 1. ට.
ආරම්භය මාර්තු 29
දැනුම නිට්ටඹුව -
: සෑම ඉරිදාම පස්වරු 12.30 ට.
මාර්තු මාසයේ නව කණ්ඩායම් සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි.
වැඩි විස්තර සඳහා අමතන්න: 077 155 60 60
හරිම තැනින් පටන්ගෙන, කොරියානු රැකියා සිහිනය සැබෑ කරගන්න.
කොරියානු රැකියා සිහිනය ජය ගන්න කැමති ඔබට, හරිම පාර පෙන්වන කොරියානු භාෂා පාඨමාලාව දැන් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු භාෂා උපදේශක,
ලක්සිරි රාජපක්ෂ
සමඟින් ඔබේ ගමන අදම අරඹන්න.
ආරම්භය මාර්තු 19
ඉන්කෝ කෑගල්ල -
: සෑම බ්‍රහස්පතින්දාම පස්වරු 2.30 ට.
ආරම්භය මාර්තු 29
දැනුම නිට්ටඹුව -
: සෑම ඉරිදාම පෙරවරු 12.30 ට.
මාර්තු මාසයේ නව කණ්ඩායම් සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි.
වැඩි විස්තර සඳහා අමතන්න: 077 155 60 60
හරිම තැනින් පටන්ගෙන, කොරියානු රැකියා සිහිනය සැබෑ කරගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Korean Tech Training Center/Laksiri Rajapaksha, 23/533 Siyane Pura, Colombo Road
Nittambuwa
11880