British Way Cosmetics
Britishway Cosmatics..... ලස්සන වෙන්න විතරමයි.....
27/10/2021
🎉Today is the day you were brought into this world to be a blessing and inspiration to the people around you! 🎉
You are a wonderful person! May you be given more birthdays to fulfil all of your dreams..!!
British Way family wishes a wonderful and happy birthday to our chairman Dr Shantha Geethadewa who taught thousands to dream big and inspire us every day.
Long live Sir !!
22/06/2021
Collagen Plus Vitamin E සමග සති 6කින් මුළු සිරුරටම සුසිනිදු දීප්තිමත් පැහැයක්.
💥 Whitening Beauty Soap
💥 Whitening Day Cream
💥 Whitening Night Cream
මෙයින් ඔබට ලැබෙන වාසි.
💯 සම දීප්තිමත් කර සමට වෙන හානි අවම කරයි
💯 සම වඩාත් සුසිනිදු කරයි
💯 සමෙහි රැලි වැටීම පාලනය කරයි
💯 මුහුණේ ඇති කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි
💯 සම දිනින් දින පැහැපත් කරයි
💯 ප්රිග්මන්ටේෂන් දුරු කරයි
💯 කුරුලෑ හා තුවාල නිසා සමේ ඇති වූ සිදුරු දුරු කරයි
💯 රුපලාවන්‍ය ආලේපන භාවිතයේ ඇති වූ හානි අඩු කරයි
💯 කුරුලෑ ඇති වීම පාලනය කරයි
14/02/2021
HAPPY VALENTINE'S DAY
28/01/2021
🙏🙏🙏 Today is Duruthu Fullmoon Poya Day🙏🙏🙏
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කිරීම
නාග ගෝත්‍රිකයන්ගේ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආරවුල සමතයකට පත් කිරීම
තුන් බෑ ජටිලයන්ට ධර්මට දේශනා කිරීම
බිම්බිසාර රජුගේ ආරාධනාවකට බුදුරඳුන් උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම
ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරඳුන් භික්ෂූන් අමතා නියම කිරීම
සනිටුවහන් කරන අද දුරුතු පුර පසළොස්වක පෝය දිනයයි
24/01/2021
👉👉 නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා
මේ දවස් වල sanitiser භාවිත කරලා ඔබේ දෑත වියලී ගොස් ඇති ගොරෝසු වෙලා ඇති.
මෙන්න විසදුම, ඔබේ දෑත් වලට සෞම්‍ය භාවයක් ලබා දෙමින් කෝමාරිකා සාරයෙන් නිෂ්පාදිත දෑත් වලට තෙතමනයක් මෙන්ම නිසි පෝෂණයක් ලබා දී දෑත්වල ඇති කුණු දුවිලි විෂබීජ 99.9% විනාශ කර විෂබීජ ඉවත් කරන දෑත් සේදුම්කාරයේ නවතම හදුන්වා දීම බ්‍රිටිෂ් වේ කොස්මැටික්ස් වෙතින්
12/01/2021
පිරිමි ඔබටත් කඩවසම් ලස්සන පෙනුමක්👌👌😊
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
British Way Cosmetics
Nittambuwa
11880
Opening Hours
| Monday | 07:30 - 17:00 |
| Tuesday | 07:30 - 17:00 |
| Wednesday | 07:30 - 17:00 |
| Thursday | 07:30 - 17:00 |
| Friday | 07:30 - 17:00 |
| Saturday | 07:30 - 17:00 |
| Sunday | 07:30 - 17:00 |